ඉටිපන්දම් වලට ගන්න වැක්ස් සල්ලි වලට ගන්න පුළුවන් තැනක් නැද්ද ? ඒවා හදන්න ගන්න අමුද්‍රව්‍ය මොනව ද
Last edited:
Petah වල තියෙනවා.ඉටිපන්දම් වලට ගන්න වැක්ස් සල්ලි වලට ගන්න පුළුවන් තැනක් නැද්ද ?
කොතන ද?Petah වල තියෙනවා.
Checmical බඩු තියෙන ලේන් එකේ තියෙනව බන් මට නම මතක නෑ ඒ පාරෙ. එක දවසක් ගිහින් අරන් ආව යාලුවෙක්ටකොතන ද?
ඉටිපන්දම් කිරි හදන්නෙ මොනවයින්ද මචන්
ඒවා හදා ගන්නෙ කොහොම ද මචන්? බොයිල් කරන්න ඕන ද?උඹ ඔය කියන්නෙ පැරෆින්නෙ බං. Unscented, uncolored නම් ඔය හාඩ්වෙයාර්වලත් තියෙන්නෙ කිලෝ ගාණට. කිලෝ එකක් 450 වගේ මම හිතන්නෙ. අරගෙන පාට දා ගනින්. ලා ක්‍රීම් පාටක් තියෙන්නෙ.![]()
ඒ කියන්නේ බන් අරු ඉටිපන්දම් උණු කරලා එකෙන් ඉටි අරන් ඒවායින් ආයේ ඉටිපන්දම් හදන්න ගන්න කියන එකනේ. ඒකත් හොදයි නව නිර්මාණ වලට.ඉටිපන්දම් උනු කරල ගන්න පුලුවන්![]()

bankshall streetChecmical බඩු තියෙන ලේන් එකේ තියෙනව බන් මට නම මතක නෑ ඒ පාරෙ. එක දවසක් ගිහින් අරන් ආව යාලුවෙක්ට
එච්චරම නෑ. උඹට ඉතින් ගෙදර පාවිච්චියට ඉටිපන්දම් හදනවා නම් ලේසිම දේ සපත්තු මහන නූල් බෝලෙකුයි, වයරින් බටයි ගන්න එක. (අඟල් 3/4)ඒවා හදා ගන්නෙ කොහොම ද මචන්? බොයිල් කරන්න ඕන ද?
වෙන දේකට මචන් ඇහුවෙ. ඒ උණාට වැදගත් දෙයක් මේකත්. Thanksඑච්චරම නෑ. උඹට ඉතින් ගෙදර පාවිච්චියට ඉටිපන්දම් හදනවා නම් ලේසිම දේ සපත්තු මහන නූල් බෝලෙකුයි, වයරින් බටයි ගන්න එක. (අඟල් 3/4)
ලොකු භාජනේකට වගේ පැරෆින් ටික දාලා සම්පූර්ණ දිය වෙනකල් හෙමින් සැරේ රත් කරපන්. ගොඩක් රත් කරන්න ඕන නෑ. පැරෆින් 70°C දි දිය වෙනවා.
දැන් වයරින් බටයෙ අඟල් 8 ක විතර කෑල්ලක් කපාගෙන දෙකට පළලා, අාපහු එකට තියලා රබර් බෑන්ඩ් දෙකක් දාලා, මැදින් නූල තියලා දිය වුණ ඉටි පුරවපන්. ගල් වුණාම රබර් බෑන්ඩ් අයින් කරලා ඉටිපන්දම ගන්න පුළුවන්.
කැමති නම් තදටම ගල් වෙන්න කලින් කෙළවර කේතු හැඩයට එන්න අැඟිල්ලෙන් හදා ගනින්. එච්චර තමයි ඉතින්. කඩෙන් නොගෙන අැති තරම් ඉටිපන්දම් හදා ගන්න පුළුවන්.
බිස්නස් එකකට කරනවා නම් bleach ටිකක් දාලා සුදු කරගන්න එක වටිනවා. නැත්තම් ඉතින් ගෙදර පාවිච්චියට ක්‍රීම් පාට අවුලක් නෑනෙ.
ehema hadala business ekakta karanawam canled ganna than thiyanwada?එච්චරම නෑ. උඹට ඉතින් ගෙදර පාවිච්චියට ඉටිපන්දම් හදනවා නම් ලේසිම දේ සපත්තු මහන නූල් බෝලෙකුයි, වයරින් බටයි ගන්න එක. (අඟල් 3/4)
ලොකු භාජනේකට වගේ පැරෆින් ටික දාලා සම්පූර්ණ දිය වෙනකල් හෙමින් සැරේ රත් කරපන්. ගොඩක් රත් කරන්න ඕන නෑ. පැරෆින් 70°C දි දිය වෙනවා.
දැන් වයරින් බටයෙ අඟල් 8 ක විතර කෑල්ලක් කපාගෙන දෙකට පළලා, අාපහු එකට තියලා රබර් බෑන්ඩ් දෙකක් දාලා, මැදින් නූල තියලා දිය වුණ ඉටි පුරවපන්. ගල් වුණාම රබර් බෑන්ඩ් අයින් කරලා ඉටිපන්දම ගන්න පුළුවන්.
කැමති නම් තදටම ගල් වෙන්න කලින් කෙළවර කේතු හැඩයට එන්න අැඟිල්ලෙන් හදා ගනින්. එච්චර තමයි ඉතින්. කඩෙන් නොගෙන අැති තරම් ඉටිපන්දම් හදා ගන්න පුළුවන්.
බිස්නස් එකකට කරනවා නම් bleach ටිකක් දාලා සුදු කරගන්න එක වටිනවා. නැත්තම් ඉතින් ගෙදර පාවිච්චියට ක්‍රීම් පාට අවුලක් නෑනෙ.
බන්ගසාල වීදිය..Checmical බඩු තියෙන ලේන් එකේ තියෙනව බන් මට නම මතක නෑ ඒ පාරෙ. එක දවසක් ගිහින් අරන් ආව යාලුවෙක්ට
ලොකු හාඩ්වෙයා වල තියෙනවා... මම ලගදී ගත්තා පිලියන්දල ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකෙන්ඉටිපන්දම් වලට ගන්න වැක්ස් සල්ලි වලට ගන්න පුළුවන් තැනක් නැද්ද ? ඒවා හදන්න ගන්න අමුද්‍රව්‍ය මොනව ද