කරන්ට් ගිය වෙලේ ඉටිපන්දං පත්තු කරන වාරයක් පාසා පොඩි එකා හැපී බර්ත්ඩේ කිය කිය නිවනව.. එපා වෙනවා.
උබලට එහෙම ප්‍රශ්ණ නැද්ද?
උබලට එහෙම ප්‍රශ්ණ නැද්ද?
පොඩි එකාට කියන්න ඊළඟ පාර ඉටිපන්දම නිව්වොත් "මම යනවා අම්මි එක්ක නිදා ගන්න, ඔයා කළුවරේ ඔතනට වෙලා ඉන්න කියල" කොල්ල එක්කෝ ඉටිපන්දම නිවන්නේ නැතුව ඉදිවී. එහෙම නැත්නම් එයා ඒක නිව්වොත් ඔයල දෙන්නගේ චාන්ස් එක.කරන්ට් ගිය වෙලේ ඉටිපන්දං පත්තු කරන වාරයක් පාසා පොඩි එකා හැපී බර්ත්ඩේ කිය කිය නිවනව.. එපා වෙනවා.
උබලට එහෙම ප්‍රශ්ණ නැද්ද?