කරන්ට් ගිය වෙලේ ඉටිපන්දං පත්තු කරන වාරයක් පාසා පොඩි එකා හැපී බර්ත්ඩේ කිය කිය නිවනව.. එපා වෙනවා. උබලට එහෙම ප්රශ්ණ නැද්ද?