~ ඉටිපන්දම් ~

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ~ ඉටිපන්දම් ~

    ඔබට

    එලිය දෙන්න
    මම මගේ
    ගත
    දවාලන
    කල්හි

    ඔබ

    විදිලි බුබුලකට
    පෙම් කල හැටි


    images