ඉටි පන්දමක් පත්තු කරලා පඩයක් ඇරියා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,353
    113
    44
    Living in an Atom
    පඩ වහා ගිනිගන්නා සුළුයි කියන එක බොරුවක් බව මම අද සනාථ කරගත්තා. මම අද ඉටි පන්දමක් පත්තු කරලා පඩයක් ඇරිය . කෝ ගිණි ගත්තේ නැහැ නේ. ?
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මං ලයිටරයක් තියාගෙන නිදාගන්නෙ ඕක බලන්න. ලයිටරේ පත්තු කරද්දි පඩේ ගිහින් ඉවරයි. ලොකු පඩයක් ලෝඩ් කරගෙන ගොඩක් වෙලා ඉන්න බෑ