ඉඩමකට තෙල් ගහන්න හොදද ?

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ඉඩමකට තෙල් ගහන්න හොදද ?

    මගේ පර්චස් 10 ඉඩමක් තියෙනවා .කැලේ වැවිලා තියෙන්නේ .සුද්ද කරන්න ගියාම එපා වෙනවා , ඒ නිසා ..තෙල් ගහන කෙනෙක් අල්ලලා තෙල් ගහන්න බැලුවේ ..

    තෙල් ගැහුවොත් ආපහු කැලේ වැවෙන්න කොච්චර කල් යයිද

    හොදම වැඩේ තෙල් ගහන එකද ,,කාටහරි කියලා සුද්ද කරන එකද ?
     
    • Like
    Reactions: mtmadushanka

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    thel gahuwa pasath ekkasawuththu nam wenawa bn. aeth uba oya perch 10e karanne geyak hadana ekane kawada hari ae nisa thel gahapan.
     
    • Like
    Reactions: Moon Knight

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: Moon Knight

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    Mona thel da?

    භුමි තෙල්, පොල් තෙල්, එළඟි තෙල්, දුන් තෙල්, දැවිතෙල්, රාම තෙල්, මැහි තෙල්, කළු තෙල්, තිරිංග තෙල්, එළවලු තෙල් ආදී මෙකි නොකී හැටහුටාමාරක් තෙල් තියනවා බන්. බැද්ද මැරෙන්න නම් ගහන්නේ වල් තෙල්.
    :lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    භුමි තෙල්, පොල් තෙල්, එළඟි තෙල්, දුන් තෙල්, දැවිතෙල්, රාම තෙල්, මැහි තෙල්, කළු තෙල්, තිරිංග තෙල්, එළවලු තෙල් ආදී මෙකි නොකී හැටහුටාමාරක් තෙල් තියනවා බන්. බැද්ද මැරෙන්න නම් ගහන්නේ වල් තෙල්.
    :lol:




    නැටුන් තෙල්
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    machine ekak aran kapala dala welunama gini thiyala danna. mul okkoma marenawa masa 4-5k witara yai aith warenna weather condition anuwa wenas,nathnam itin udalu ganna thama tiyenne