ඉඩමක් ගන්නවා නම් චණ්ඩි පොරක් වෙන්න ඕන ද

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,480
    6,350
    113
    පොඩ්ඩක් ඒ පැත්ත ගැන හොයලා බලපන් මුලින්. සමහර අය ඉන්නව ලග පාත ඉඩමක හොදට සරුවට වැඩ කෙරීගෙන යද්දි එක එක අගුලුත්තේරු වැඩ කරනවා. ගම්මුත් උන් එක්ක හවුල් වෙන වෙලාවල් තියෙනව.එතකොට පිට ගම් කාරය අසරණ වෙනවා. පොඩ්ඩක් ගැම්ම තියාගෙන ඉන්න අමාරු නම් නොබෝ කල් නොගිහින් යන්න වෙනවා. අනික බෝග පරිස්සම් කරන්නත් අමුතුවෙන් දගලන්න ඕන.වටේ උන් ශොට් එක දෙනව
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඉඩමක් ගන්නවනම් ගමේ උන් ගැන හොයල බලපන්. විශේශයෙන් මෝඩයෝ ඉන්න පැත්ත පලාතකින් ගන්න එපා. උන් කරන මෝඩ වැඩ වලට අපිටත් රස්තියාදු වෙන්න වෙනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හොරකන් කරන්න පුරුදු වෙච්චි ඉඩම් නම් අමාරුයි.

    සමහර තැන් තියෙනවා ගමේ උන් හවුලේ බුක්ති විඳිනවා අයිතිකාරයට නවත්වන්න බෑ.
    සමහර තැන් වල ගමේ කොල්ලෝ සෙල්ලම් කරනවා සූදු කෙළිනවා.
    සමහර තැන් තියෙනවා කොල්ලෝ බොන්න පුරුදු වෙච්චි.

    ඕවා ඉතින් පිට එකෙක් ගිහින් ගත්තත් නවත්වන්න බෑ. අඩුම ගානේ පොලිස් කාරයින්ට පගාව දීලා හරි ගේමක් අදින්න තරම් හැකියාවක් තියෙන්න ඕනෙ.

    ඔය මොනා නැතත් නිකන් ඉඩමක් ටික කලක් තියෙද්දි එක එකා හොට දානවා. බලාගන්න එකෙක් දාන්න ඕනෙ. බලාගන්න එවුනුත් හොරාකනවා. ඌට ටිකක් හොරා කන්න දීලා (Mahinda method) ශේප් එකේ කරන් යන්න ඕනෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,874
    1
    51,851
    113
    ප*යාගල
    sorry.com
    සමහර තැන් වල ගමේ කොල්ලෝ සෙල්ලම් කරනවා සූදු කෙළිනවා.

    සමහර තැන් තියෙනවා කොල්ලෝ බොන්න පුරුදු වෙච්චි.
    අපො මෙන්න මෙක තමයි සාපෙ.
    ඉඩම ගන්නවනම් කෙලින්ම තාප්පෙ ගහල වට කරන්න බලන් ගනින්. නැත්නම් වැට පන්නනන්ව . හෙන අඩු කුලේ උන් ඉන්නෙ ලන්කාවෙ.ලැන්ඩ් සේල් එකකින් ගනින් කරදර අඩුයි
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,840
    113
    Nugegoda, Sri Lanka
    Wateta Wata gahala Razor Blade eka dapang.. ayeth paninna awoth baduma thamai..

    1701690621778.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දන්නා කෙනෙක් මහරගම ඉඩමක් අරන් දාල මාස කීපයක් බලන්න යන්නෙ නැතුව හිටියා. දැන් ඒ ඉඩම වැහෙන්නම කුණු ගෙනත් පුරවල. අයින් කරන්න ලක්ෂයක් විතර යයි මම හිතන්නෙ
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    පොඩ්ඩක් ඒ පැත්ත ගැන හොයලා බලපන් මුලින්. සමහර අය ඉන්නව ලග පාත ඉඩමක හොදට සරුවට වැඩ කෙරීගෙන යද්දි එක එක අගුලුත්තේරු වැඩ කරනවා. ගම්මුත් උන් එක්ක හවුල් වෙන වෙලාවල් තියෙනව.එතකොට පිට ගම් කාරය අසරණ වෙනවා. පොඩ්ඩක් ගැම්ම තියාගෙන ඉන්න අමාරු නම් නොබෝ කල් නොගිහින් යන්න වෙනවා. අනික බෝග පරිස්සම් කරන්නත් අමුතුවෙන් දගලන්න ඕන.වටේ උන් ශොට් එක දෙනව
    Typical kuhaka Sinhalese
     
    • Like
    Reactions: Mr.Curious

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අපො මෙන්න මෙක තමයි සාපෙ.
    ඉඩම ගන්නවනම් කෙලින්ම තාප්පෙ ගහල වට කරන්න බලන් ගනින්. නැත්නම් වැට පන්නනන්ව . හෙන අඩු කුලේ උන් ඉන්නෙ ලන්කාවෙ.ලැන්ඩ් සේල් එකකින් ගනින් කරදර අඩුයි
    අපේ ගමේ තිබ්බා සල්ලිකාරයෙක්ට අයිති ඉඩමක්. ඒක කාලයක් අත ඇරලා තිබ්බෙ. ටික ටික කොල්ලෝ සෙල්ලම් කරන්න පටන් ගත්තා. අන්තිමට එතන ග්‍රවුන්ඩ් එකක් වගේ හැමදාම 30ක් 40ක් එකතු වෙනවා. අන්තිමේ අයිතිකාරයට නවත්තන්න බැරුව ගියා. පොර කම්බි වැට ගහලා ගියාම හවසට කොල්ලො කණු කඩලා විසිකරලා දානවා. ඔහොම හතරපස් පාරක් කරලා අන්තිමේ පොලීසිය දිවා රෑ මුර කෙරුවා ඉඩම මාසයක් දෙකක්. කොල්ලො සෙට් එකට නඩුත් පැටලෙව්වා. කොහොමහරි ඌ ඒක ගොඩ දාගෙන කට්ටි කරලා වික්කා. ඌට සල්ලි බලේ තිබ්බ හින්දා. නැත්නම් මලාට කරන්න වෙන්නෙ නෑ.