ඉඩමක් ගන්නවා නම් චණ්ඩි පොරක් වෙන්න ඕන ද

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    අපේ ගමේ තිබ්බා සල්ලිකාරයෙක්ට අයිති ඉඩමක්. ඒක කාලයක් අත ඇරලා තිබ්බෙ. ටික ටික කොල්ලෝ සෙල්ලම් කරන්න පටන් ගත්තා. අන්තිමට එතන ග්‍රවුන්ඩ් එකක් වගේ හැමදාම 30ක් 40ක් එකතු වෙනවා. අන්තිමේ අයිතිකාරයට නවත්තන්න බැරුව ගියා. පොර කම්බි වැට ගහලා ගියාම හවසට කොල්ලො කණු කඩලා විසිකරලා දානවා. ඔහොම හතරපස් පාරක් කරලා අන්තිමේ පොලීසිය දිවා රෑ මුර කෙරුවා ඉඩම මාසයක් දෙකක්. කොල්ලො සෙට් එකට නඩුත් පැටලෙව්වා. කොහොමහරි ඌ ඒක ගොඩ දාගෙන කට්ටි කරලා වික්කා. ඌට සල්ලි බලේ තිබ්බ හින්දා. නැත්නම් මලාට කරන්න වෙන්නෙ නෑ.
    ජොබ්ලස් අඩුකුලෙ උන් ඉන්න පලාත් ඔහොමමයි බන් මුඩුක්කු වගේ හැන්දෑවට
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ow. ponna sinhalungen padamak igena tiyenne mama...idam gaddi hodata hoyala ganina nattam ube jiwithema vinasa venna hetuwak venna puluwan..sinhalu kiyanen maha sakkilima jatiyak..
     
    • Like
    Reactions: Mr.Curious and NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ අම්ම 2019දි මීගොඩ පැත්තෙන් පර්ච් 10ක් අරන් ලාබෙට. වැඩිය යැවෙන්නෙ නෑ. ඊයෙ පෙරේද ගියා. එහා වත්තෙ පොන්නය ඒකෙ කණු ගලවල දාල වැටත් ගලවල. අහක ඉන්න පොන්නයො එක්ක වලි දාගන නිකන් ඔළුව කොලොප්පම් කරගන ඕනෙ. ඒ නැතත් අපි ඉන්න ඉඩමෙ එහා වත්තෙ පොන්නය එක්ක සෑහෙන වලි ඉස්සර. වැට ගලවනව හැමදාම. දවසක් උට මොනාද වෙලා ඉස්පිරිතාලෙ නවත්තල තියනව කියල ආරන්චි වෙලා මම එවෙලෙම ඩෝසරයක් ගෙනල්ල වැට ගලවල දාල යකඩ කණු 20ක් විතර හිටවන් ගිහිල්ල chain link fence එකක් ගැහුව. දැන් හරි. ඒකත් අපි ඉඩමෙ ඉන්න නිසා. ලංකාවෙන් ඉඩම් ගන්නවනම් තාප්පෙ ගහපු පොඩි හරි ගෙයක් තියන එකක් අරන් කුලියට දීපන්. ඒකත් කුලී පොන්නයො එක්ක රෙන්න වෙයිද දන්නෙ නඇ.

    caveat dammama idame ownership wenas wenawanam notification ekak enawa dapu party ekata. echcharai. echchara dura diga gihinnam ithin ethanin ehaa aai awrudu 25k nadu kiyapan. Just migrate
    ------ Post added on Dec 4, 2023 at 7:05 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    පොඩ්ඩක් ඒ පැත්ත ගැන හොයලා බලපන් මුලින්. සමහර අය ඉන්නව ලග පාත ඉඩමක හොදට සරුවට වැඩ කෙරීගෙන යද්දි එක එක අගුලුත්තේරු වැඩ කරනවා. ගම්මුත් උන් එක්ක හවුල් වෙන වෙලාවල් තියෙනව.එතකොට පිට ගම් කාරය අසරණ වෙනවා. පොඩ්ඩක් ගැම්ම තියාගෙන ඉන්න අමාරු නම් නොබෝ කල් නොගිහින් යන්න වෙනවා. අනික බෝග පරිස්සම් කරන්නත් අමුතුවෙන් දගලන්න ඕන.වටේ උන් ශොට් එක දෙනව
    මෙහම කේස් එකක් මගේ යාලුවෙක්ට වුනා
    කොරෝනා කාලේ මිනිස්සු ඔත්තු දීලා
    උට යන එන මං නැතිකලා
    මාරම කුහකයෝ ඉන්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඉඩම හොඳට සුද්ද කරල මායිම් කණු හරියට හිටවල තියපන් ගලවන්න බැරි වෙන්න
     
    • Like
    Reactions: Mr.Curious and NRTG

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,412
    5,113
    113
    Amboo sinhalu ekka idam ganu denunam lesi na wage

    අපේ අම්ම 2019දි මීගොඩ පැත්තෙන් පර්ච් 10ක් අරන් ලාබෙට. වැඩිය යැවෙන්නෙ නෑ. ඊයෙ පෙරේද ගියා. එහා වත්තෙ පොන්නය ඒකෙ කණු ගලවල දාල වැටත් ගලවල. අහක ඉන්න පොන්නයො එක්ක වලි දාගන නිකන් ඔළුව කොලොප්පම් කරගන ඕනෙ. ඒ නැතත් අපි ඉන්න ඉඩමෙ එහා වත්තෙ පොන්නය එක්ක සෑහෙන වලි ඉස්සර. වැට ගලවනව හැමදාම. දවසක් උට මොනාද වෙලා ඉස්පිරිතාලෙ නවත්තල තියනව කියල ආරන්චි වෙලා මම එවෙලෙම ඩෝසරයක් ගෙනල්ල වැට ගලවල දාල යකඩ කණු 20ක් විතර හිටවන් ගිහිල්ල chain link fence එකක් ගැහුව. දැන් හරි. ඒකත් අපි ඉඩමෙ ඉන්න නිසා. ලංකාවෙන් ඉඩම් ගන්නවනම් තාප්පෙ ගහපු පොඩි හරි ගෙයක් තියන එකක් අරන් කුලියට දීපන්. ඒකත් කුලී පොන්නයො එක්ක රෙන්න වෙයිද දන්නෙ නඇ.

    caveat dammama idame ownership wenas wenawanam notification ekak enawa dapu party ekata. echcharai. echchara dura diga gihinnam ithin ethanin ehaa aai awrudu 25k nadu kiyapan. Just migrate
    ------ Post added on Dec 4, 2023 at 7:05 PM
    ekath ekak ban.

    ape ammala hodata nattan wela inne gewal kuliyata deela.

    ena ena ekage mokak hari ledak.
    Kuliyata apu unuth අයිතිවාසිකම් kiyanna enawada bn. Kari sinhalu neh mun
    ------ Post added on Dec 4, 2023 at 9:11 PM
     
    • Like
    Reactions: NRTG