ඉඩමක් ගන්නවා නම් චණ්ඩි පොරක් වෙන්න ඕන ද

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මම දන්නා කෙනෙක් මහරගම ඉඩමක් අරන් දාල මාස කීපයක් බලන්න යන්නෙ නැතුව හිටියා. දැන් ඒ ඉඩම වැහෙන්නම කුණු ගෙනත් පුරවල. අයින් කරන්න ලක්ෂයක් විතර යයි මම හිතන්නෙ
    Lankawe inne jara minissu
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,835
    3,001
    113
    colombo
    අපේ අම්ම 2019දි මීගොඩ පැත්තෙන් පර්ච් 10ක් අරන් ලාබෙට. වැඩිය යැවෙන්නෙ නෑ. ඊයෙ පෙරේද ගියා. එහා වත්තෙ පොන්නය ඒකෙ කණු ගලවල දාල වැටත් ගලවල. අහක ඉන්න පොන්නයො එක්ක වලි දාගන නිකන් ඔළුව කොලොප්පම් කරගන ඕනෙ. ඒ නැතත් අපි ඉන්න ඉඩමෙ එහා වත්තෙ පොන්නය එක්ක සෑහෙන වලි ඉස්සර. වැට ගලවනව හැමදාම. දවසක් උට මොනාද වෙලා ඉස්පිරිතාලෙ නවත්තල තියනව කියල ආරන්චි වෙලා මම එවෙලෙම ඩෝසරයක් ගෙනල්ල වැට ගලවල දාල යකඩ කණු 20ක් විතර හිටවන් ගිහිල්ල chain link fence එකක් ගැහුව. දැන් හරි. ඒකත් අපි ඉඩමෙ ඉන්න නිසා. ලංකාවෙන් ඉඩම් ගන්නවනම් තාප්පෙ ගහපු පොඩි හරි ගෙයක් තියන එකක් අරන් කුලියට දීපන්. ඒකත් කුලී පොන්නයො එක්ක රෙන්න වෙයිද දන්නෙ නඇ.

    caveat dammama idame ownership wenas wenawanam notification ekak enawa dapu party ekata. echcharai. echchara dura diga gihinnam ithin ethanin ehaa aai awrudu 25k nadu kiyapan. Just migrate
    ------ Post added on Dec 4, 2023 at 7:05 PM
    උබත් කොටට කොටේ හිටියෙට වෙල්ව කලාව බලලා ගේම දෙනවා නේ එහම තමයි ඉන්න වෙන්නේ
    සිංහලු එක්ක වලි දාගන්නේ නාත්තනම්
     
    • Like
    Reactions: NRTG and Mr.Curious

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,402
    113
    Kunu danawa allapu idam wala gewal wala un kohoma thappa gahagena thibbath..

    Adu kule un nisa lankawe inne oka manasika wadayak wenna puluwan..PHI lata kiwwata wedak neee unuth ganne arunge peththa ..moko lankawe inna godak un jealous ekak tinawa anith un ekka podiyata..

    Mage experience eken kiwwe
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මාසෙකට සැරයක් යන ඉඩම් නෙවෙයි මම පදින්චි මගේ ඉඩමෙම ගෙඩරටි දුරින් තියෙන පැත්තට නාන වතුරයි කුනුයි දානව. මම ගෙදරම ඉඳලත් වැඩිය යන්නෙ නැති නිසා. දැන්නම් ටිකක් ඒ පැත්තට යනව. පොල් ටික ඇහිඳ ගන්නව ඉස්සරනම් කෙසෙල් කැනුත් හොරෙන් කැපුව. පස්සෙ එකෙක් අතටම මාට්ටු කරගෙන පොලිසි ගියා ඌ වරද පිලිගත්ත උසාවි දාන්න කලින් ඒට පස්සෙ තමයි හොරකන් අඩු උනේ. ඉඩමක් ගන්නකොට ඇල්ලක උඩ පැත්තෙන් තියෙනවනම් බලපන් නැත්තන් කපල ඇල්ල කඩල දානව. කුබුරක් එහෙම පල්ලෙන් තියෙනවනම් ඉවරයි.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,406
    5,113

    Apoo sinhalu nm chora neh
    Apartment ekaka innwa hondi wage
     
    • Like
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    සිංහලු පට්ට් පෙරේතයි බිම් කැලි වලට. අපිට වෙලා තියෙන දේවල් තමයි

    1. පොඩි කාලේ අල්ලපු ගෙදරත් එක්ක තිබ්බේ ගස් පේලියක්. අල්ලපු ගෙදර එකා කොනක ඉදන් ගස් ටික තල්ලු කරනවා අපේ පැත්තට. ඒවා නිකන් මුහදක් අයිනේ තියෙනවා වගේ ඔක්කොම ගස් අපේ පැත්තට නැමිලා. ලොකු ගස් එහෙම තියෙනවනම්, ඒවා යට ටයර් දාලා ගිනි තියෙනවා.
    2. වැට මායිම් නැත්තනම් අල්ලපු උන් ගෙදර මායිම් වෙන්න හරි මායිම පනින්න හරි මොකක් හරි හදනවා, අඩු ගානේ කුනුවලක් හරි. පස්සේ අයතිවාසිකම් කියනවා
    3. මොනවා හරි එළවලු පලතුරු තියෙනවනම්, බලන්නත් බැරිනම් ඉවරයි. මුලින් නිකන් වැටෙන එකනේ කියලා අරන් යනවා. කාලයක් යනකොට හිතන්නේ උන්ට අයිතියි කියලා. අපේ වැඩිය යන්නේ නැති ඉඩමක දෙල් ගහක් තිබ්බා. මිනිස්සුත් කඩා ගන්නවා. දවසක් යනකොට ඒ ගමේ එකෙක් දෙල් ගහ විකුනලා. ලොරියකින් ඇවිත් දෙල් කඩනවා.
    4. අනික පන්සල් ලග ඉඩම්. අපේ පන්සලකට අල්ලපු ඉඩමක් තියෙනවා. කටිනෙ කාලේට වාහන එහෙම දාන්න දෙනවා. දැන් පන්සලේ හාමුදුරුවෝ එක පන්සලට පුජා කරන්නලු. ගමේ මිනිස්සු අතෙත් පණිවිඩ එනවා පන්සලට දෙන්න කියලා
    5. අනික තමයි වතු උඩින් ෂොට් කට් හදාගෙන යන එක, යන්නෙත් වතුවල තියෙන ඒවා අත පත ගාගෙන. පස්සේ කාලෙක පාරවල් ඉල්ලනවා.

      ඉඩම් අඩු තරමට සැනසීමෙන් ඉන්න පුළුවන්.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,406
    5,113
    113
    අනික පන්සල් ලග ඉඩම්. අපේ පන්සලකට අල්ලපු ඉඩමක් තියෙනවා. කටිනෙ කාලේට වාහන එහෙම දාන්න දෙනවා. දැන් පන්සලේ හාමුදුරුවෝ එක පන්සලට පුජා කරන්නලු. ගමේ මිනිස්සු අතෙත් පණිවිඩ එනවා පන්සලට දෙන්න කියලා
    Best one so far
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඉඩමක් ගන්නකොට ඇල්ලක උඩ පැත්තෙන් තියෙනවනම් බලපන් නැත්තන් කපල ඇල්ල කඩල දානව.
    e kiyanne mokakda?

    සිංහලු පට්ට් පෙරේතයි බිම් කැලි වලට. අපිට වෙලා තියෙන දේවල් තමයි

    1. පොඩි කාලේ අල්ලපු ගෙදරත් එක්ක තිබ්බේ ගස් පේලියක්. අල්ලපු ගෙදර එකා කොනක ඉදන් ගස් ටික තල්ලු කරනවා අපේ පැත්තට. ඒවා නිකන් මුහදක් අයිනේ තියෙනවා වගේ ඔක්කොම ගස් අපේ පැත්තට නැමිලා. ලොකු ගස් එහෙම තියෙනවනම්, ඒවා යට ටයර් දාලා ගිනි තියෙනවා.
    2. වැට මායිම් නැත්තනම් අල්ලපු උන් ගෙදර මායිම් වෙන්න හරි මායිම පනින්න හරි මොකක් හරි හදනවා, අඩු ගානේ කුනුවලක් හරි. පස්සේ අයතිවාසිකම් කියනවා
    3. මොනවා හරි එළවලු පලතුරු තියෙනවනම්, බලන්නත් බැරිනම් ඉවරයි. මුලින් නිකන් වැටෙන එකනේ කියලා අරන් යනවා. කාලයක් යනකොට හිතන්නේ උන්ට අයිතියි කියලා. අපේ වැඩිය යන්නේ නැති ඉඩමක දෙල් ගහක් තිබ්බා. මිනිස්සුත් කඩා ගන්නවා. දවසක් යනකොට ඒ ගමේ එකෙක් දෙල් ගහ විකුනලා. ලොරියකින් ඇවිත් දෙල් කඩනවා.
    4. අනික පන්සල් ලග ඉඩම්. අපේ පන්සලකට අල්ලපු ඉඩමක් තියෙනවා. කටිනෙ කාලේට වාහන එහෙම දාන්න දෙනවා. දැන් පන්සලේ හාමුදුරුවෝ එක පන්සලට පුජා කරන්නලු. ගමේ මිනිස්සු අතෙත් පණිවිඩ එනවා පන්සලට දෙන්න කියලා
    5. අනික තමයි වතු උඩින් ෂොට් කට් හදාගෙන යන එක, යන්නෙත් වතුවල තියෙන ඒවා අත පත ගාගෙන. පස්සේ කාලෙක පාරවල් ඉල්ලනවා.

      ඉඩම් අඩු තරමට සැනසීමෙන් ඉන්න පුළුවන්.
    eew.png

    හරිම ජරා යක්කු ඉන්නෙ. අපේ ඔය විදිහට ඉඩමක් තියෙනවා. එහා පැත්තෙ මායිම තියෙන්නෙ ඇලකිනුයි තව පාරකිනුයි එහා පැත්තෙ. එතකොට අපි හිතන්නෙ මායිම අවුලක් නෑ කියලනෙ.

    මූ කරන්නෙ රෑට රෑට උදැල්ලක් අරන් අපේ පැත්තෙ ඉවුර කඩලා ඇල මෙහාට කරනවා.
    ------ Post added on Dec 5, 2023 at 3:52 PM
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    e kiyanne mokakda?

    eew.png

    හරිම ජරා යක්කු ඉන්නෙ. අපේ ඔය විදිහට ඉඩමක් තියෙනවා. එහා පැත්තෙ මායිම තියෙන්නෙ ඇලකිනුයි තව පාරකිනුයි එහා පැත්තෙ. එතකොට අපි හිතන්නෙ මායිම අවුලක් නෑ කියලනෙ.

    මූ කරන්නෙ රෑට රෑට උදැල්ලක් අරන් අපේ පැත්තෙ ඉවුර කඩලා ඇල මෙහාට කරනවා.
    ------ Post added on Dec 5, 2023 at 3:52 PM
    Patta dials inne 😂😂
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    1. අනික තමයි වතු උඩින් ෂොට් කට් හදාගෙන යන එක, යන්නෙත් වතුවල තියෙන ඒවා අත පත ගාගෙන. පස්සේ කාලෙක පාරවල් ඉල්ලනවා.

      ඉඩම් අඩු තරමට සැනසීමෙන් ඉන්න පුළුවන්.
    Ape maha gedara idame kelawarin ohoma adi parak tibuna short cut ekak widiyata allapu gedara aya giyapu.
    Passe kaleka adi 4 parak illuwa etanin. Api denna be kiwama taraha wela awurudu 10k witarama kata bahak natuwa hitiye.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    e kiyanne mokakda?

    eew.png

    හරිම ජරා යක්කු ඉන්නෙ. අපේ ඔය විදිහට ඉඩමක් තියෙනවා. එහා පැත්තෙ මායිම තියෙන්නෙ ඇලකිනුයි තව පාරකිනුයි එහා පැත්තෙ. එතකොට අපි හිතන්නෙ මායිම අවුලක් නෑ කියලනෙ.

    මූ කරන්නෙ රෑට රෑට උදැල්ලක් අරන් අපේ පැත්තෙ ඉවුර කඩලා ඇල මෙහාට කරනවා.
    ------ Post added on Dec 5, 2023 at 3:52 PM
    ඇල ලොකු කරන එකද කරන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඇල ලොකු කරන එකද කරන්නෙ?
    ඇලේ අපේ පැත්තෙ ඉවුර කඩනවා. එහා පැත්තෙ ඉවුරට තමයි උගෙ වත්තෙ කොළ රොඩු පස් ගෙනල්ලා දාන්නෙ. වැලි පස් තියෙන පාරක් ඔතන තියෙන්නෙ. ඉතින් ඌ පාරත් මෙහාට කරනවා. ඒ පැත්තෙන් උගෙ වැටත් මෙහාට ගන්නවා. මම ඒ කාලෙ අපේ පැත්තෙ ඉවුර අයිනෙන් ගස් හිටවන්න ට්‍රයි කරා. ඒත් පැල එක දෙක අතුරුදහන් වෙනවා දවසින් දවස. ඔව්වට එල්ලි එල්ලි ඉන්න වෙලා නෑනෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඇලේ අපේ පැත්තෙ ඉවුර කඩනවා. එහා පැත්තෙ ඉවුරට තමයි උගෙ වත්තෙ කොළ රොඩු පස් ගෙනල්ලා දාන්නෙ. වැලි පස් තියෙන පාරක් ඔතන තියෙන්නෙ. ඉතින් ඌ පාරත් මෙහාට කරනවා. ඒ පැත්තෙන් උගෙ වැටත් මෙහාට ගන්නවා.
    මම හිතුවෙ තාර දාපු අතුරු පාරක් වෙන්න ඇති කියල. කැරි ගේම් කාරයො තමයි ඉන්නෙ.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඇලේ අපේ පැත්තෙ ඉවුර කඩනවා. එහා පැත්තෙ ඉවුරට තමයි උගෙ වත්තෙ කොළ රොඩු පස් ගෙනල්ලා දාන්නෙ. වැලි පස් තියෙන පාරක් ඔතන තියෙන්නෙ. ඉතින් ඌ පාරත් මෙහාට කරනවා. ඒ පැත්තෙන් උගෙ වැටත් මෙහාට ගන්නවා. මම ඒ කාලෙ අපේ පැත්තෙ ඉවුර අයිනෙන් ගස් හිටවන්න ට්‍රයි කරා. ඒත් පැල එක දෙක අතුරුදහන් වෙනවා දවසින් දවස. ඔව්වට එල්ලි එල්ලි ඉන්න වෙලා නෑනෙ.
    හිතපන් එහෙම කරලා උගේ ඉඩමට අගල් 5-10ක තීරුවක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා. සිංහලු බිම් අගලවල් වලට මාර පෙරේතයි. අල්ලපු ගෙවල් වල උන් එක මාරා ගන්න උනත් රෙඩි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හිතපන් එහෙම කරලා උගේ ඉඩමට අගල් 5-10ක තීරුවක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා. සිංහලු බිම් අගලවල් වලට මාර පෙරේතයි. අල්ලපු ගෙවල් වල උන් එක මාරා ගන්න උනත් රෙඩි
    ඒකත් ඇත්ත බන් ඔය නාඩගම් නටන වෙලාවේ මොකක් හරි රස්සාවක් කළා නම් ඒ සල්ලි වලින් ඊට වඩා ලොකු කෑල්ලක් ගන්න තිබ්බා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    පොඩ්ඩක් ඒ පැත්ත ගැන හොයලා බලපන් මුලින්. සමහර අය ඉන්නව ලග පාත ඉඩමක හොදට සරුවට වැඩ කෙරීගෙන යද්දි එක එක අගුලුත්තේරු වැඩ කරනවා. ගම්මුත් උන් එක්ක හවුල් වෙන වෙලාවල් තියෙනව.එතකොට පිට ගම් කාරය අසරණ වෙනවා. පොඩ්ඩක් ගැම්ම තියාගෙන ඉන්න අමාරු නම් නොබෝ කල් නොගිහින් යන්න වෙනවා. අනික බෝග පරිස්සම් කරන්නත් අමුතුවෙන් දගලන්න ඕන.වටේ උන් ශොට් එක දෙනව
    lanka MANDAYO
     
    • Like
    Reactions: NRTG and Mr.Curious