කෝරලේමහත්තයා;20188460 said:කලුතර ඔයිට වඩා වැඩියිනේ බං..
ekama thmai math kiwwe...... ape idamath 2lak wenawa.... per perch.....
town ekata 3km durin ......
කෝරලේමහත්තයා;20188460 said:කලුතර ඔයිට වඩා වැඩියිනේ බං..
ow neda machan a ganta poddak thiyenawanam perch 10ka withara land ekak balanna puluwanda
ikman.lk ekei.... paththarei balapan..... hoya ganna puluwan wei...








me dawas wala ekema thama ban kara kenne balanawa a balana gaman thamai mekatath damme poddak hoyala balanna
pannipitiye nam a ganata na ban patta ganan ne man dan nikamata check karala baluwa ikman eke![]()
1.50 ta thiyenawada ban oya hariye........
mama kalutara..... meheth api me dan inna idam kalleth per perch 2 lak wenawa.....

පන්නිපිටිය කිව්වට මචන් ඇතුලට වෙන්න.කොට්ටාව පිළියන්දල 296 බස් පාරේ..පන්නිපිටිය හංදියට කිලෝමීටර් දෙකක් වගේ තියෙනවා..අනික මම අඩු කරලා ගත්තේ.ඌ කිව්ව ගානට නෙමේ..ඌට එකපාර සල්ලි දෙන නිසා මම කියපු ගානට කැමති වුනා..![]()




කෝරලේමහත්තයා;20188460 said:කලුතර ඔයිට වඩා වැඩියිනේ බං..

හොදම වැඩේ උබ ඉක්මන් එකේ බලන්නේ නැතුව සති අන්තේ පත්තර ටිකේ බලපන්.ඔය ලංකාදීපේ ලහිපිට එහෙම.මාත් ඉඩම සෙට් කරගත්තේ ලහිපිටෙන්.ඉක්මන් එකේ දාන ඒවා ගාන වැඩියි කොහොමත්.උන්ට හිතුන ගාන දාන්නේ.අනික ඉඩම හොදනම් උබ උබේ ගැන කෙලින්ම කියපන්.උගේ ගානට කවදාවත් ගන්න එපා..
bump
panadura hirana 10 purchase land ekek tiyanawa mchn
පන්නිපිටිය කිව්වට මචන් ඇතුලට වෙන්න.කොට්ටාව පිළියන්දල 296 බස් පාරේ..පන්නිපිටිය හංදියට කිලෝමීටර් දෙකක් වගේ තියෙනවා..අනික මම අඩු කරලා ගත්තේ.ඌ කිව්ව ගානට නෙමේ..ඌට එකපාර සල්ලි දෙන නිසා මම කියපු ගානට කැමති වුනා..![]()
296 pare nam perch ekak 1 to 1 and half lax hoya gana puluwan
296 bus podak adui
255 pare mama idamak gatte danata 4 years walta kalain perch eka 1 and 75 lax
dan ea patte perch ekak 3 lax to 3 75 wenawa
sellam na bun idam ganna eka nam
ow machan eka nam aththa thama durai kiyla balan hitiyoth ehema jeewitheta idamak ganna wenne na ban.anika me ganuth ekkath bane ban.unta colombo awata inna onelu dura yanna balu hari magulak wela thiyenne.ane manda ban pissu hadila apahu hadenawa.idama aran witharak madine. ge hadannath onene ban.ane manda

හබරකඩ බලපං ඔය ගානට set වෙයි
190 bus root ඉදන් 500m ඇතුලේ
1.50 - 2.00 අතර
ගානට වටිනවා 190 bus විනාඩි 5-10 සැරයක් තියනවා අනික එක bus එකනේ බන් කොලබට
highway එකට ලගයි
highlevel එකට ලගයි
lowlevel එකට ලගයි
කඩුවෙල ,හෝමාගම ,අතුරුගිරිය් මාලබේ එහෙම ලගයි
wadak na kata karala machan
habai ape nam oke anik patta une
mamai kiwe town eka kittuwen gamu kiyala
barima tana tamai bun eth itin tikak durin gatte monawa karnnada
500m tiyenawa 255 bus root ekata
bump