ඉඩමක් ගැන..

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    පර්චස් 42 ඉඩමක් තියනව මගෙ සීයගෙන් මට ලැබුන පාදෙනියෙ. මම දැනට ඉන්නෙ කොලබ.
    එහෙ යැවෙන්නෙත් නෑ බලාගන්න කවුරුවකුත් නැති නිසා විකුනන්න බැලුවෙ. එහෙ කෙනෙක්ම ගන්න කැමති පර්චස් එක ලක්ශ 6 ගානෙ.
    මේ ගාන ශේප්ද? මට ඒ පැත්තෙ හරි කුරුනෑගල අවට කෙනෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo

    ඕක Town එකක තියෙන එකක් ද ? නැත්තම් හරි හමන් පාරක්වත් නැති ඉඩමක් ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    පර්චස් 42 ඉඩමක් තියනව මගෙ සීයගෙන් මට ලැබුන පාදෙනියෙ. මම දැනට ඉන්නෙ කොලබ.
    එහෙ යැවෙන්නෙත් නෑ බලාගන්න කවුරුවකුත් නැති නිසා විකුනන්න බැලුවෙ. එහෙ කෙනෙක්ම ගන්න කැමති පර්චස් එක ලක්ශ 6 ගානෙ.
    මේ ගාන ශේප්ද? මට ඒ පැත්තෙ හරි කුරුනෑගල අවට කෙනෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න
    Oya paththe tiyena palath adhayam eken poddak balapan gaana keeyada kiyala. Itapase ekata udin 10% 20% wage tiyala gaana kiyapan. Discount illuwoth poddak adu karanna ida tiyenawane :-)
     
    • Like
    Reactions: Tea Boy

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඕක Town එකක තියෙන එකක් ද ? නැත්තම් හරි හමන් පාරක්වත් නැති ඉඩමක් ද
    town එකේ නෙමේ පාදෙනිය හන්දියෙ ඉදල 6 km ඇතුලට යන්න ඕනෙ. පාරවල් තියනව් හොදට.

    Oya paththe tiyena palath adhayam eken poddak balapan gaana keeyada kiyala. Itapase ekata udin 10% 20% wage tiyala gaana kiyapan. Discount illuwoth poddak adu karanna ida tiyenawane :-)
    මේ ගාන තමයි යන්නෙ.
    ------ Post added on Feb 15, 2024 at 2:20 PM
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    town එකේ නෙමේ පාදෙනිය හන්දියෙ ඉදල 6 km ඇතුලට යන්න ඕනෙ. පාරවල් තියනව් හොදට.
    ඉඩම විකුනන්න. විකුනන්න ඉස්සෙලා ඔය පැත්තේ දවසක් ගිහින් ඒ පැත්තෙන් ගනන් අහන්න. අහල ගාන අවුලක් නැත්තම් අනිවා දෙන්න.
    මොකද මේ දවස් වල ඉඩම් විකින්නේ නැහැ
     
    • Like
    Reactions: gamerlk and chinmak

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඉඩම විකුනන්න. විකුනන්න ඉස්සෙලා ඔය පැත්තේ දවසක් ගිහින් ඒ පැත්තෙන් ගනන් අහන්න. අහල ගාන අවුලක් නැත්තම් අනිවා දෙන්න.
    මොකද මේ දවස් වල ඉඩම් විකින්නේ නැහැ
    ගිහින් ආව ලක්ශ 5 6 වගේ යන්නෙ. හැබයි මුලු ඉඩමෙම පොල් තියනව.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ගිහින් ආව ලක්ශ 5 6 වගේ යන්නෙ. හැබයි මුලු ඉඩමෙම පොල් තියනව.
    පොල් වැඩක් නෑ බන් ඉඩම දිපන්. මොකද උබට ප්‍රයෝජනයක් ගන්න බැහැනේ.
    එක විකුනල ඕනම නම් උබට වටින ඉඩමක් ගනින්. එක්කො හොඳ Investment එකක් කරහන්.
     
    • Like
    Reactions: chinmak

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    perch eka laksha 6 ta 42ma ekekta deeganna puluwan eka labai, oya aatha palath wala idam loku ganan walata ganne na dan..
    podi idam wala market eka 5-6 nam loku idam ganna salli thiyana eka illanne 3-4ta perch eka..

    u gaththe naththan oka kali kadala parawal walata wen karala kattak kagena wikunanna wenne..
     
    Last edited:
    • Like
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,898
    113
    මෙන්න මෙතන...
    පර්චස් 42 ඉඩමක් තියනව මගෙ සීයගෙන් මට ලැබුන පාදෙනියෙ. මම දැනට ඉන්නෙ කොලබ.
    එහෙ යැවෙන්නෙත් නෑ බලාගන්න කවුරුවකුත් නැති නිසා විකුනන්න බැලුවෙ. එහෙ කෙනෙක්ම ගන්න කැමති පර්චස් එක ලක්ශ 6 ගානෙ.
    මේ ගාන ශේප්ද? මට ඒ පැත්තෙ හරි කුරුනෑගල අවට කෙනෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න
    machan idamak wikunanawa kyna eka ganna kenatat wikunana kenatat wasi wenna oni..ubata oka 6 gane dunnath loku ganak enawane..e ganath shape nam mam kiyanne dila dapan..ubata siyagen hambuna ekakneh..uba gana wadi karala dan ganna inna eka ganna be kiwoth aye uba 6 gane denna haduwath u ganne ne..e nisa htala balala hoda decision ekak ganin
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    machan idamak wikunanawa kyna eka ganna kenatat wikunana kenatat wasi wenna oni..ubata oka 6 gane dunnath loku ganak enawane..e ganath shape nam mam kiyanne dila dapan..ubata siyagen hambuna ekakneh..uba gana wadi karala dan ganna inna eka ganna be kiwoth aye uba 6 gane denna haduwath u ganne ne..e nisa htala balala hoda decision ekak ganin
    (y)(y)
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,636
    8,318
    113
    පාදෙණිය ඊයා යකෝ මම මේ ලගදි ගියා වවුනියාව වගේ. කුරුණෑගලට එනවා එනවා ඉවරයක් නෑ. ඔය කියන ගණන් වලට ගන්නවා නම් ඌ අමු පිස්සෙක්
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    පාදෙණිය ඊයා යකෝ මම මේ ලගදි ගියා වවුනියාව වගේ. කුරුණෑගලට එනවා එනවා ඉවරයක් නෑ. ඔය කියන ගණන් වලට ගන්නවා නම් ඌ අමු පිස්සෙක්
    ඒක තමා බන් දෙන්නෙ මට ඇති වැඩක් නෑ පොල් පලදාව තියනව ඒව ඉතින් අහල පහල මිනිස්සු තමා අරන් යන්නෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    පාදෙණිය ඊයා යකෝ මම මේ ලගදි ගියා වවුනියාව වගේ. කුරුණෑගලට එනවා එනවා ඉවරයක් නෑ. ඔය කියන ගණන් වලට ගන්නවා නම් ඌ අමු පිස්සෙක්
    sirawata ban perch eka 6 gane 42 oya hadda doten ganne pissek..
    uta Colombo district eketh homagama wage oya price ekatama perch 42 ganna puluwan..
    loku idam wikunanna amarui..
     
    • Like
    Reactions: Any.key

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    60,000 x42 = laksha 25 k wati 🤣
    Kurunegala town eketh 2-3km , 8 k wage wenne

    guli kanawada nitharama ?
    60000 perch එකක් තියන තැනක් පෙන්නපන්කො බලන්න කුරුනෑගල අවට. 🤭🤭
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,623
    113
    60000 perch එකක් තියන තැනක් පෙන්නපන්කො බලන්න කුරුනෑගල අවට. 🤭🤭
    Padeniya 25km away from Kurunegala 😂

    65,000👇
    Wariyapola 20Km from Town
    ikman.lk/en/ad/land-for-sale-in-wariyapola-for-sale-kurunegala-503
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    sirawata ban perch eka 6 gane 42 oya hadda doten ganne pissek..
    uta Colombo district eketh oya price ekatama perch 42 ganna puluwan..
    පිස්සෙක් හරි මොකෙක් හරි මගෙ වැඩේ වෙනවනම් එච්චරයිනේ. පොල් පලදාව තියන නිසා තව ටිකක් වැඩි ගානකට දීගන්න පුලුවන්ද බැලුවෙ.

    Padeniya 25km away from Kurunegala 😂
    පාදෙනිය කියන්නෙ කුරුනෑගල දිස්තිත්‍රික්කෙ මචං. පාදෙනියෙ ඉදලත් තව 6km Aඇතුලට යන්න ඕනෙ. 🤭 පොල් පලදාවෙන වැඩක් ගන්න කෙනෙක්ට මාසෙට ලක්ශ 4 5 කියන්නෙත් සුලු ගානක් උබ නොදන්නව උනාට.
    ------ Post added on Feb 15, 2024 at 2:59 PM
     
    • Haha
    Reactions: Brandy2020

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,636
    8,318
    113
    ඒක තමා බන් දෙන්නෙ මට ඇති වැඩක් නෑ පොල් පලදාව තියනව ඒව ඉතින් අහල පහල මිනිස්සු තමා අරන් යන්නෙ.

    මම කියන්නේ ලක්ෂ 6කට යන්නේ නෑ කියලා. පාදෙණිය පට්ට දුෂ්කර ඒරියා එකක්‌.

    sirawata ban perch eka 6 gane 42 oya hadda doten ganne pissek..
    uta Colombo district eketh homagama wage oya price ekatama perch 42 ganna puluwan..
    loku idam wikunanna amarui..

    ඔව් බන් ලක්ෂ 6ක්‌ දීලා 42ක්‌ ලොවෙත් ගන්නේ නෑ. ඉඩම ලොකු වෙන්න වටිනාකම වැඩි වෙන්න නම් කොළබ පැත්තේවත් තියෙන්න ඕන.

    පාදෙණිය ඉඩම් කුරුණෑගලට එන්න ගිහින් මට එපා උනා. යනවා යනවා ඉවරයක් නෑ 🫤