මොනවා වෙලාද කුලියට ආපු උන් මැරුනේ. වයස කීයෙදි වගේද මැරුනේ?ඇස්වහ පුච්චන ඒවා පෙරේත තට්ටු ගුරුකම් කරපු දේවල් ඔක්කොම ගෙනත් දාන්නේ තුන්මං හන්දි ගාවනේ. ඒක එක වදයක්, අනිත් එක වාස්තු විද්‍යාත්මකව හොඳ නෑ කියනවා. අපේ ගමේ තුන් මං හඩ්න්දියක තියෙන ගෙදරක කුළියට එන එන එකා මැරෙනවා

