83කට දුන්නේ .. ගත්තෙ ගම්පහ එකෙක්. භූ විද්‍යා එකෙන් සහ අනෙක් හැම තැනින්ම බලල තමා ඌ එක ගත්තෙ,boru hilaමචංලා මං මේකෙ දැක්ක එක දෙයක් තමා ගොඩක් උන් ඉන්නවා කිසි දෙයක් නොදන්න සහ තමන් ඒ ගැන ගොඩක් දන්නවා කියලා පෙන්වන්න උත්සාහ කරන මෝඩයෝ සෙට් එකක්
උදාහරනෙකට කිව්වොත්
gunasiribulto
මේ මහත්තයා වගේ..
මාතලේ යම් ප්‍රදේශ ව්අල එහෙම ගැටලුවක් තියනවා , ඒත් එක හැම තැනටම අදාල නෑ මගේ ඉඩම සම්පූර්ණ වගා කල ඉඩමක් . ඒකෙන් මාසිකව 80000කට වැඩි ආදායමක් ලබා ගන්නවා .
ගොඩක් අය කියලා තිබ්බා කොලබින් ඒ ගානට ගෙවල් ගන්න පුලුවන් කියලා, ඒත් ඒ ගන්න ඉඩම් වලින් මාසික ආදායම් ලබන්න පුලුවන්ද.. ඕනම දේකට වටිනාකමක් තියනවා ඒකෙ ස්වාභාවය මත. මොකුත් නොදැන මොකුත් අහන් නැතුව හරක් වගේ කෑ ගහන gunasiribulto මූ වගේ පොල් බූරුවෝ මම ඕන තරම් දැකලා තියනවා.
ඉතිං ඒකෙන් කමක් නෑ.. අද මේක දැම්මේ ඉඩම විකිනුවා කියන්න 90කට නම් බැරි උනා83කට දුන්නේ .. ගත්තෙ ගම්පහ එකෙක්. භූ විද්‍යා එකෙන් සහ අනෙක් හැම තැනින්ම බලල තමා ඌ එක ගත්තෙ,
මෙතන කවුරු හරි උදව්වක් ඉල්ලුවම ඒක ගැන දන්නේ නැත්තං පන්ඩිතකම් මරිකම් ප්‍රදර්ශනය නොකර ඒ උදව්ව විතරක් කරානම් මෙතෙන්ට යම් වටිනාකමක් තියෙයි.
එහෙම නැත්තං බුල්ටෝ කඩයක් ගානටම මෙක වැටෙයි
වචනෙකින් හරි උදව් කරපු උන්ට සහ අනික් උන්ට ස්තූති
මචංලා මං මේකෙ දැක්ක එක දෙයක් තමා ගොඩක් උන් ඉන්නවා කිසි දෙයක් නොදන්න සහ තමන් ඒ ගැන ගොඩක් දන්නවා කියලා පෙන්වන්න උත්සාහ කරන මෝඩයෝ සෙට් එකක්
උදාහරනෙකට කිව්වොත්
gunasiribulto
මේ මහත්තයා වගේ..
මාතලේ යම් ප්‍රදේශ ව්අල එහෙම ගැටලුවක් තියනවා , ඒත් එක හැම තැනටම අදාල නෑ මගේ ඉඩම සම්පූර්ණ වගා කල ඉඩමක් . ඒකෙන් මාසිකව 80000කට වැඩි ආදායමක් ලබා ගන්නවා .
ගොඩක් අය කියලා තිබ්බා කොලබින් ඒ ගානට ගෙවල් ගන්න පුලුවන් කියලා, ඒත් ඒ ගන්න ඉඩම් වලින් මාසික ආදායම් ලබන්න පුලුවන්ද.. ඕනම දේකට වටිනාකමක් තියනවා ඒකෙ ස්වාභාවය මත. මොකුත් නොදැන මොකුත් අහන් නැතුව හරක් වගේ කෑ ගහන gunasiribulto මූ වගේ පොල් බූරුවෝ මම ඕන තරම් දැකලා තියනවා.
ඉතිං ඒකෙන් කමක් නෑ.. අද මේක දැම්මේ ඉඩම විකිනුවා කියන්න 90කට නම් බැරි උනා83කට දුන්නේ .. ගත්තෙ ගම්පහ එකෙක්. භූ විද්‍යා එකෙන් සහ අනෙක් හැම තැනින්ම බලල තමා ඌ එක ගත්තෙ,
මෙතන කවුරු හරි උදව්වක් ඉල්ලුවම ඒක ගැන දන්නේ නැත්තං පන්ඩිතකම් මරිකම් ප්‍රදර්ශනය නොකර ඒ උදව්ව විතරක් කරානම් මෙතෙන්ට යම් වටිනාකමක් තියෙයි.
එහෙම නැත්තං බුල්ටෝ කඩයක් ගානටම මෙක වැටෙයි
වචනෙකින් හරි උදව් කරපු උන්ට සහ අනික් උන්ට ස්තූති

හැන්කොක් කියල එකෙක් ඉන්නව ඌනම් ගනී පටගාල
![]()