ඉඩමක් මිලදී ගැනීමක් සම්බන්ධවයි

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉඩමක් මිලදී ගැනීමක් සම්බන්ධවයි

    ඉඩමක් මිලදී ගැනීමක් සම්බන්ධවයි

    .

    .

    .

    .

    මචන් අපි ඉඩමක් ගද්දි මුදර ගාස්තු ගෙවන්න ඕනනේ. මට දැනගන්න අවශ්යයි මුද්දර ගාස්තු හැදෙන්නේ කොහොමද කියලා?
    මම දන්න විදියට මම ක්‍රෙඩිට් කාර්ඩ් එකට ගෙවන්නේ 1.5% රු1000. ඒ කියන්නේ රු1000 වියදම් කලොත් රු15 ගාස්තුවක් අයකරනවා.

    ඔය වගේමද ඉඩම් සම්බන්දවත්?

    කෙනෙක් කිව්ව මුල් ලක්ශයට 5000යි ඊට පස්ස් හැම ලක්ශයකටම රු6000 ගානේ කියලා. උදා: ඉඩම ලක්ශ 10යි නම් මුදර ගාස්තු රු.59,000 වෙනවා. මෙච්චර වෙනවද හැබෑටම?

    දන්න කෙනෙක් විස්තරයක් දෙන්නකෝ.
     

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    Okata yanna idama thiyana province eke revenue department ekata island revenue eka neme. gihilla form eka fill karala oppuwe copy ekak ekka denna. ethakota egollo idame value eka ganan karala Tax kochchara gevanna oneda kiyala kiyanawa. hari gana gevvahama hariyata tax gewwa kiyala sahathika karala denawa


    Dan meka aniwaryai . issara wage aduwen tax gewala hora karanna be
     
    Last edited: