ඉඩමක් මිලදී ගැනීමක් සම්බන්ධවයි
ඉඩමක් මිලදී ගැනීමක් සම්බන්ධවයි
.
.
.
.
මචන් අපි ඉඩමක් ගද්දි මුදර ගාස්තු ගෙවන්න ඕනනේ. මට දැනගන්න අවශ්‍යයි මුද්දර ගාස්තු හැදෙන්නේ කොහොමද කියලා?
මම දන්න විදියට මම ක්‍රෙඩිට් කාර්ඩ් එකට ගෙවන්නේ 1.5% රු1000. ඒ කියන්නේ රු1000 වියදම් කලොත් රු15 ගාස්තුවක් අයකරනවා.
ඔය වගේමද ඉඩම් සම්බන්දවත්?
කෙනෙක් කිව්ව මුල් ලක්ශයට 5000යි ඊට පස්ස් හැම ලක්ශයකටම රු6000 ගානේ කියලා. උදා: ඉඩම ලක්ශ 10යි නම් මුදර ගාස්තු රු.59,000 වෙනවා. මෙච්චර වෙනවද හැබෑටම?
දන්න කෙනෙක් විස්තරයක් දෙන්නකෝ.