ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා විකිණු පස්දෙනාට වසර 67ක සිර දඬුවමක්😅👍

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Derane hukannonta pissuda bn? :lol:

    Awurudu 67 kiyanne mulu ekathuwa ne :rofl: awurudu 25, 10, 10....dunnMa ethana awurudu 60 gaana wenne nane....awurudu run wenne paralelly ne..:lol: kohoma karath max 25 years ne

    Wandiya ekathu karaama nam hari...me gon pakayala eka nisa awurudu ganath ekathu karala lol

    Wesa ganinawone ban.

    67 kiyala danna aththe Sir ekka sellam be kiyala pennaganna wennathi :lol:
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    mageth podi kada kallak thiyanava machan ape paththe nama giya kenek ge malli chandiyek oo hena amathaya uge hora ganiyekta balen mage kada kallan bagayak deela eki kadayak dagena innava kiyanna ahanna bayai lokunsalli kara kattiya dan lagadi ara chandiya maruna machan mama inne thava masa ganaknmehema indala naduvak margayen bahinna
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656

    Wena ayata ape idam walata caveat gahala apita idam wikunanne bari wenna hira karanna puluwanda?
    Ehema una kiyala keepa denek kiwwa.
    ehema ba mn hitanna
    Apitanam land registry eken swarna භූමි mokakda mnda hamba una.
    Api land eka rent kerepu kenage details hitan register wela toyenne
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මැරයින් ඩ්‍රයිව්

    Derane hukannonta pissuda bn? :lol:

    Awurudu 67 kiyanne mulu ekathuwa ne :rofl: awurudu 25, 10, 10....dunnMa ethana awurudu 60 gaana wenne nane....awurudu run wenne paralelly ne..:lol: kohoma karath max 25 years ne

    Wandiya ekathu karaama nam hari...me gon pakayala eka nisa awurudu ganath ekathu karala lol

    Bison chart wage scene ekak neda
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    එව්වා ඔක්කොම බැලුවා මචන් .අය්තිකාරයාගේ නම තිබ්බේ.අයිතිකාරයාගේ හැඳුනුම්පත හෙල්මට් ගහපු එකක්ලු.මම නූලක් දාලා තියෙනවා බලපන් . ඕවගේ ගහන්නේ කැතම ගේම්.සමහර ඒවාට පොලිසියත් හවුල් ලු.
    Link eka deepanko.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    Rasthiyadu padanama Thank You Brother....

    මුලු සිර දඩුවම තමයි 67ක් කියන්නේ.. ඕක බෙදිලා යනව ඉතින් 25 + 10 + 10 + 10 + 12 විදියට...
    මේ වගෙ හොද නිව්ස් විකුර්ති වෙන්න ලියන උන්ටත් ඔය ගාණම දඩුවමක් දුන්න නන් හරි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හරියට හරි.අනික් එක ඉඩමක් ගන්නවා නම් හොඳම වැඩේ පොඩි ලෝන් එකක් බැංකුවක් හරහා ගන්න එක.උන් ආරේ ඉදන් පූරේට හොයනවා.
    ehema kiyannath ba muchn. mata oya wage awulak hinda thamai mam meka kiyawanna awe.

    bank ekata amatharawa mam lawyer kenek hire kara check karanna.

    bankuwata mam eka kiwwa. unge lawyer mage lawyer ok nam approve karannamlu. uta kohomath gana yanawa ethakota uta wade karanna one nane.

    mam hire karapu eka kiyanawa bankuwen check karailu hariyata kiyala u echchara balanne natuwa ok kiyanawa.

    dan eken meken depathhtenma check nowee yana line ekak thiyenne. :no::no::no:

    අන්න දැක්කනෙ කෙවියට් ඵකේ බලේ..රුපියල් දහදාහයි යන්නෙ වැඩේට ලෝයර් ගාස්තු ඵක්ක.ලංකාවෙ ඉන්නවනම් මොළෙන් ගේම ගහන්න ඕන..අද කාලෙ ඵක බල්ලෙක්ව විශ්වාස කරන්න ඵපා..පවුලෙ උනුත් අැතුළුව.:yes:

    කේවියට් තහනම ( caveat /"let him beware")

    1927 අංක 23 දරණ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත හරහා නෛතිකව බලාත්මක වන කේවියට් තහනම යනු දේපල හිමිකාරීත්වයට වු ආරක්ෂාකාරී ප්‍රවේශයකි. මෙම පනතේ 32(1) උප වගන්තිය අනුව යම් දේපලක් සම්බන්ධයෙන් තම හිමිකමට ප්‍රතිවිරුද්ධ හිමිකමක් ලියාපදිංචි කිරිම සඳහා අදාල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ඉදිරිපත් වුවහොත් ඒ පිලිබඳව තමා දැනුවත් කරන ලෙස ඉල්ලීම කේවියට් තහනම වේ.

    මෙම පනත හරහා යම් දේපලක් සම්බන්ධයෙන් හිමිකමක් නොදරන එහෙත් දේපල කෙරෙහි උනන්දුවක්‌ දක්වන ඕනෑම අයෙකුටද කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබේ. උදාහරණයක් ලෙස දේපලක් විකිණීමට වු පොරොන්දුවක් ලද අයෙකු විසින් කරනු ලබන ලියාපදිංචිය දැක්විය හැක.

    යමෙකුගේ දේපලක් සම්බන්ධයෙන් කූට ලේඛනයන් ඉදිරිපත් කර අයිතිවාසිකම් ලබාගැනීමේ උත්සාහයන් වලක්වාලීම කේවියට් තහනමක අරමුණ වේ.එමෙන්ම මෙමගින් යම් දේපලක් මිලට ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින සද්භාවි පුද්ගලයකු ආරක්ෂා වීමද සිදුවේ.

    දැන්වීමක ස්වරූපයක් ගන්නා මෙම ඉල්ලීම පනතේ දෙවන උපලේඛණයේ 8 වන ආකෘතිය අනුව සකස් කල යුතු අතර මෙය ඉදිරිපත් කරන්නා කේවියට්කරැ ලෙස හඳුන්වනු ලැබේ.තවද කේවියට් තහනම ලියාපදිංචි කිරීම වෙනුවෙන් ලියාපදිංචි ගාස්‌තුවක්ද ගෙවිය යුතු ⁣වේ.වර්තමානයේ එය වසර 02 කට රු 2500/= බැගින් ඕනෑම කාලයක් සඳහා අදාළ පරිදි ලියාපදිංචි කල හැක.

    32 (4) වගන්තිය අනුව එකී කේවියට් තහනම වලංගුව පවතින කාලය තුල යම් තැනැත්තෙකු විසින් තහනම ලියාපදිංචි කල අදාල දේපල සම්බන්ධයෙන් ⁣යම් ලේඛනයක් ලියාපදිංචියට ඉදිරිපත් කල විට ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ පිළිබඳව කේවියට්කරැට දන්වා යවනු ලැබේ.(කේවියට්කරු විසින් සපයා ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ) එවැනි දැනුම්දීමක් ලද කේවියට්කරැ විසින් දැන්වීම ලද දින සිට දින 30 ක් ඇතුළත තම අයිතියට ප්‍රතිවිරුද්ධව ලියාපදිංචි කිරීමට ඉදිරිපත් වී ඇති ලේඛනය නීත්‍යනුකුල නොවන බව යන කරැණ මත නීතිමය පියවර ගැනීමට කටයුතු කල යුතුය.

    නීතිඥ මදුෂානි පතිරාජ එදිරිවීර
    ඒ කියන්නෙ මගෙ ඉඩමට වෙන එකෙකුටත් කේවියට් එකක් ගැහුවැකිද??
    ------ Post added on Mar 4, 2021 at 11:23 PM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අඩෝ මේක දැන් නේ දැක්කේ. මේ සීන් එක මං දන්නවා බං. මුං මේක ලෝයර් කෙනෙක්ටමයි විකුණලා තියෙන්නේ හොර ඔප්පුවකින්. ඒ මනුස්සයට තද වෙලා දුන්නා මේ හොර පක්කුන්ට ෂොට් එක. ඕකේ විත්තිකාර අමරසිරි කියන එකාගේ සහෝදරයෙකුත් ඉන්නවා කම්බ හොරෙක්.
    මුන් almost ඔක්කොම වගේ දැන් ඇප අරං එළියේ ඉන්නේ එකෙක් ඇර.
     
    • Like
    Reactions: NRTG and asylum

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අඩෝ මේක දැන් නේ දැක්කේ. මේ සීන් එක මං දන්නවා බං. මුං මේක ලෝයර් කෙනෙක්ටමයි විකුණලා තියෙන්නේ හොර ඔප්පුවකින්. ඒ මනුස්සයට තද වෙලා දුන්නා මේ හොර පක්කුන්ට ෂොට් එක. ඕකේ විත්තිකාර අමරසිරි කියන එකාගේ සහෝදරයෙකුත් ඉන්නවා කම්බ හොරෙක්.
    මුන් almost ඔක්කොම වගේ දැන් ඇප අරං එළියේ ඉන්නේ එකෙක් ඇර.

    hira daduwm dunnma apa gnna plwnda bn :baffled:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    hira daduwm dunnma apa gnna plwnda bn :baffled:
    ඇප දෙනවා මචන් පෙර වැරදි නැත්තන් හරි, බරපතල අසනීපයක් තියෙනවනන් හරි,. prison ඩොකාට කියල කොමහරි මෙඩිකල් එක හදා ගෙන තමයි ගොඩක් උන් ඇප ගන්නේ. ඉස්සර එහෙම කරපු ඩොකෙක්ව රස්සාවෙනුත් එලෙව්වා. ඉතින් එහෙම රිපෝට් එකක් තියනවනං විනිසුරුතුමාට කරන්න දේකුත් නැහැ දෙන්න වෙනවා. සමහර වෙලාවට ඇප කොන්දේසි දාලත් නිදහස් කරනවා. ඔය දේවල් හරියට දන්නෙ නැතුව ගොඩක් අය උසාවියට බනිනවා ටක් ගාල ඇප දුන්නා, දේශපාලකයෝ නිදහස් කලා අරක මේක කිය කියා. නමුත් ඇතුලේ කතාව වෙනස්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අන්න දැක්කනෙ කෙවියට් ඵකේ බලේ..රුපියල් දහදාහයි යන්නෙ වැඩේට ලෝයර් ගාස්තු ඵක්ක.ලංකාවෙ ඉන්නවනම් මොළෙන් ගේම ගහන්න ඕන..අද කාලෙ ඵක බල්ලෙක්ව විශ්වාස කරන්න ඵපා..පවුලෙ උනුත් අැතුළුව.:yes:

    කේවියට් තහනම ( caveat /"let him beware")

    1927 අංක 23 දරණ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත හරහා නෛතිකව බලාත්මක වන කේවියට් තහනම යනු දේපල හිමිකාරීත්වයට වු ආරක්ෂාකාරී ප්‍රවේශයකි. මෙම පනතේ 32(1) උප වගන්තිය අනුව යම් දේපලක් සම්බන්ධයෙන් තම හිමිකමට ප්‍රතිවිරුද්ධ හිමිකමක් ලියාපදිංචි කිරිම සඳහා අදාල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ඉදිරිපත් වුවහොත් ඒ පිලිබඳව තමා දැනුවත් කරන ලෙස ඉල්ලීම කේවියට් තහනම වේ.

    මෙම පනත හරහා යම් දේපලක් සම්බන්ධයෙන් හිමිකමක් නොදරන එහෙත් දේපල කෙරෙහි උනන්දුවක්‌ දක්වන ඕනෑම අයෙකුටද කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබේ. උදාහරණයක් ලෙස දේපලක් විකිණීමට වු පොරොන්දුවක් ලද අයෙකු විසින් කරනු ලබන ලියාපදිංචිය දැක්විය හැක.

    යමෙකුගේ දේපලක් සම්බන්ධයෙන් කූට ලේඛනයන් ඉදිරිපත් කර අයිතිවාසිකම් ලබාගැනීමේ උත්සාහයන් වලක්වාලීම කේවියට් තහනමක අරමුණ වේ.එමෙන්ම මෙමගින් යම් දේපලක් මිලට ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින සද්භාවි පුද්ගලයකු ආරක්ෂා වීමද සිදුවේ.

    දැන්වීමක ස්වරූපයක් ගන්නා මෙම ඉල්ලීම පනතේ දෙවන උපලේඛණයේ 8 වන ආකෘතිය අනුව සකස් කල යුතු අතර මෙය ඉදිරිපත් කරන්නා කේවියට්කරැ ලෙස හඳුන්වනු ලැබේ.තවද කේවියට් තහනම ලියාපදිංචි කිරීම වෙනුවෙන් ලියාපදිංචි ගාස්‌තුවක්ද ගෙවිය යුතු ⁣වේ.වර්තමානයේ එය වසර 02 කට රු 2500/= බැගින් ඕනෑම කාලයක් සඳහා අදාළ පරිදි ලියාපදිංචි කල හැක.

    32 (4) වගන්තිය අනුව එකී කේවියට් තහනම වලංගුව පවතින කාලය තුල යම් තැනැත්තෙකු විසින් තහනම ලියාපදිංචි කල අදාල දේපල සම්බන්ධයෙන් ⁣යම් ලේඛනයක් ලියාපදිංචියට ඉදිරිපත් කල විට ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ පිළිබඳව කේවියට්කරැට දන්වා යවනු ලැබේ.(කේවියට්කරු විසින් සපයා ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ) එවැනි දැනුම්දීමක් ලද කේවියට්කරැ විසින් දැන්වීම ලද දින සිට දින 30 ක් ඇතුළත තම අයිතියට ප්‍රතිවිරුද්ධව ලියාපදිංචි කිරීමට ඉදිරිපත් වී ඇති ලේඛනය නීත්‍යනුකුල නොවන බව යන කරැණ මත නීතිමය පියවර ගැනීමට කටයුතු කල යුතුය.

    නීතිඥ මදුෂානි පතිරාජ එදිරිවීර

    දැන් අනුන්ගේ ඉඩම් වලට කේවියට් දාන්න බෑ. ඉඩමේ අයිතිකරුම වෙන්න ඕන විදිහට නීතිය වෙනස් උනා.

    ඔන්න බලපං එතනත් රාජපස්සක්.
    හොරකමං උන තැන රාජපස්සක්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ehema kiyannath ba muchn. mata oya wage awulak hinda thamai mam meka kiyawanna awe.

    bank ekata amatharawa mam lawyer kenek hire kara check karanna.

    bankuwata mam eka kiwwa. unge lawyer mage lawyer ok nam approve karannamlu. uta kohomath gana yanawa ethakota uta wade karanna one nane.

    mam hire karapu eka kiyanawa bankuwen check karailu hariyata kiyala u echchara balanne natuwa ok kiyanawa.

    dan eken meken depathhtenma check nowee yana line ekak thiyenne. :no::no::no:

    ඒ කියන්නෙ මගෙ ඉඩමට වෙන එකෙකුටත් කේවියට් එකක් ගැහුවැකිද??
    ------ Post added on Mar 4, 2021 at 11:23 PM
    apo lawyer haraha witharak check karala thami apita kela une.