ඉඩමක් විකිනීමට ඇත
කොල්ලනේ අපෙ ඉඩමක් තියනවා මාතලෙ උකුවෙල හරියේ පර්චස් 170 විතර සහ පොඩි ගෙයක් එක්ක . අපි කලින් වගා කරපු ඉඩමක් කරාබු කෝපි සහ ගම්මිරිස් එත් දැන් අපෙ වැඩ රාජකාරි එක්ක වත්ත පාලනය කරන්න විදියක් නෑ, ඉතිං විකුනන්න තීරනය කලා මාතලේ වත්තේගම ප්රධාන මාර්ගය අයිනෙමයි ඉඩම තියෙන්නෙ වටපිටාවෙ මිනිස්සු ඉන්නවා පොඩි ආයුර්වේද හොස්පිටල් එකක් තියනවා ඒ හරියෙම. කවුරු හරි ඉන්නවනම් මැසේජ් එකක් දාන්න පර්චස් එක 130000 කට වගේ තමා දෙන්න හිතන් ඉන්නෙ. කාරාඹු ගම්ම්රිස් කෝපි සාදික්කා වගාව ගැන උනනදු කෙනෙක්ට වඩාත් සුදුසුයි.