ඉඩමක් විකුනනකොට විකුනුම්කාර පාර්ශවේ ගෙවන්න ඕන ගාස්තු මොනවහරි තියෙනවද? ලෝයර්ට කවුද ගෙවන්න ඕන? දන්න කෙනෙක් කරුණාකර කියන්න පුලුවන්ද?