ඉඩමක් සම්බන්දව

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඉඩමක් මිලදී ගන්නත් Tin number ඒක අවශ්‍යද?
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ලක්ෂ 05ට වැඩි ගෙවීමක් අනිවාර්යෙන්ම බැංකු ගිණුමක් හරහා යන්න ඕනෙලූ ......

    DEED එකේ දාන්න බැරිලු මා (lawyer) ඉදිරිපිටදී මුදල් ගෙවන ලදී කියල .... cheque/bank draft හරි account details හරි ලියන්න ඕනෙලු .. lawyer ගෙන් වැඩි විස්තර අහන්න ....

    දන්න විදිහට දැන් තියෙන නීති අනුව ගන්න කෙනාටයි විකුනන කෙනාටයි දෙන්නටම TIN ඕන