ඉඩමක පත්තිරු ලබා ගැනීමට

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඉඩමක පත්තිරු ලබා ගැනීමට

    1. ඉඩමක පත්තිරු ලබා ගැනීමට අවශ්‍ය කරණ ලියවිලි මොනවද? (ඔප්පුවම ඕනේද ඔප්පුව වෙනුවට ඔප්පුවේ ෆොටෝ කොපියක් තිබ්බොත් බැරිද? )

    2. ඉඩමේ අයිතිකාරයාම යන්න ඕනෙද?
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    1. ඉඩමක පත්තිරු ලබා ගැනීමට අවශ්‍ය කරණ ලියවිලි මොනවද? (ඔප්පුවම ඕනේද ඔප්පුව වෙනුවට ඔප්පුවේ ෆොටෝ කොපියක් තිබ්බොත් බැරිද? )

    2. ඉඩමේ අයිතිකාරයාම යන්න ඕනෙද?

    අවශ්‍ය පත් ඉරු මොනවද කියල බලාගන්න පුළුවන් ඔප්පුවෙන් ඒවා බලලා අංක දැනගෙන යන්න පුළුවන්නම් කාලය ඉතුරුයි (නීතිඥයෙකුගේ සහය පතන්න(

    හිමිකරුම යාම අත්‍යවශ්‍ය නොමැත
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    1. ඉඩමක පත්තිරු ලබා ගැනීමට අවශ්‍ය කරණ ලියවිලි මොනවද? (ඔප්පුවම ඕනේද ඔප්පුව වෙනුවට ඔප්පුවේ ෆොටෝ කොපියක් තිබ්බොත් බැරිද? )

    2. ඉඩමේ අයිතිකාරයාම යන්න ඕනෙද?

    oppuwa one e anka kiyala ganna pluwan.file numbers. land register numbers.

    2.na owner yanna one na idam registar office eka gdk welawata e patte usawiya bumiye or kachcheriye tiyenne. 1500k gewanna one recipt ekak denawa e recipt eka aran ghima enna kiyna dawase godak welawata from few hours or tomorrow un denawa:)

    land ekak ganna nam yanne lawyer kenek lawa balawanna. godak parana lan wala paththiru irila tiyenna puluwan.
    ewa hadanna puluwan diwurum prakasha dala . ewa lawyers la dannwa.. owner sure nam genuine nam land eka great nam . Title insurance dala loan ehekata ghin ganna... man lagadi gatha 1.5m ta yana land ekak 9laks pp
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    අවශ්‍ය පත් ඉරු මොනවද කියල බලාගන්න පුළුවන් ඔප්පුවෙන් ඒවා බලලා අංක දැනගෙන යන්න පුළුවන්නම් කාලය ඉතුරුයි

    ඒ කියන්නේ ඔප්පුවේ කොපිය ප්‍රමාණවත්නේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඒක ෆොටෝ කොපියෙනුත් බලන්න පුලුවන්නේ

    ow man reply add karala. paththriru tiyena office ekta ghima 1500 k gewla tamantma gnna pluwn blnna. lawyer knk giyoth ektath charges danawa... ekath part of their profession ... uba ghin blpnpathiru dirala nm title insurance dpan .land aythi ekta kiypn diwurum praksha hadala paththiru ok karagnn kiyla 2 months yanakota wade ok. ubata ita kalin gannath pluwn. seller genuine nm:)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ow man reply add karala. paththriru tiyena office ekta ghima 1500 k gewla tamantma gnna pluwn blnna. lawyer knk giyoth ektath charges danawa... ekath part of their profession ... uba ghin blpnpathiru dirala nm title insurance dpan .land aythi ekta kiypn diwurum praksha hadala paththiru ok karagnn kiyla 2 months yanakota wade ok. ubata ita kalin gannath pluwn. seller genuine nm:)

    එළ මචන්. thanks