ඉඩමක පාද බෙදන ඒවා ඉගෙන ගන්න???

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
ඉඩමක පාද බෙදන ඒවා ඉගෙන ගන්න???

ඉඩමක පාද බෙදන ඒවා, සැලසුම් ශිල්පය, ඉගෙන ගන්න තැනක් කියහල්ලකො බං
Univotec ඒකේ පුලුවන්ද?:eek::eek:
thnakz
 

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
ඉඩමක පාද බෙදන ඒවා, සැලසුම් ශිල්පය, ඉගෙන ගන්න තැනක් කියහල්ලකො බං
Univotec ඒකේ පුලුවන්ද?:eek::eek:
thnakz

bump b n:rofl::baffled:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සැලසුම් ශිල්පය නම් ටෙක් එකකින් ඉගෙන ගත්තෑකි.වාස්තු නම් ටෙක්වල උගන්වන්නේ නෑ.ඒකට වාස්තු උගන්වන කෙනෙක් ලඟට යන්න වෙනවා

    සැලසුම් ශිල්පය Univotec එකේ බෑ.රත්මලාන ටෙක්නිකල් කොලේජ් එකට යන්න.තාම ළමයි ගන්නවා.