ඔබ හරි කළු උස මහත කට සැර මිනින්දොරුවෙකුට මේ විස්තර දීල අලුතෙන් මායිම් කණු දාගන්න. අදාළ ඉඩම් හිමියන්ව ගෙන්නන්න ඕනද නැද්ද කියන එකට මිනින්දෝරු මහතා උපදෙස් දෙයි. එයා කොහොමද හරියටම තැන හොයාගන්නෙ මචං?