පාසල් වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණයක්🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,345
    47,252
    113
    පාසල් වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණයක්


    2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය අද (1) රාත්‍රියේ මේ බව පැවසීය.

    රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව අදාළ නිවේදනයේ දැක්වේ.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය හෙට (2) දින නිකුත් කරන බවද සඳහන්.

    ඒ අනුව,

    - 2026 වසර තුළ 5 -13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 - ප.ව 1.30 ලෙස නොවෙනස්ව පවතියි.

    - රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය සඳහා ජනවාරි 5 දින ආරම්භවීමට නියමිතය.

    - 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7කි.

    - එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45ක් වෙන් කෙරේ.

    - අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී ක්‍රියාත්මක වේ.

    - අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස, 2026 ජනවාරි 21 වනදා ආරම්භවීමට නියමිතය.

    - 1 ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 5 වනදා ආරම්භ වන අතර, විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2026 ජනවාරි 29 වනදාය.

    - 1 ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භවීමට පෙර සිසුන්ට ලබාදී අවසන් කිරීමට කටයුතු සළසා ඇත.

    - අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළ පොත් මේ වනවිට බෙදා අවසන් කර ඇත.

    - 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,207
    20,821
    113
    හස්තිශෛලපුර
    Ratata wadiya ponzi jeppanta tamai kelawune Ditwah eken..

    එකත් රිවර්ස් 😄


    මුන් කොහොමද බං ව්‍යවස්ථා සංශෝධනයක් වගේ ලොකු වැඩක් කරන්න හිතන්නේ 🤣
    Lol mun karai labbak.. wena ekekta hadanna kiyapan, mun tika eke tiyena adu padu tikai eka wedak na kiyala picketing karannai nam ei. Ochcharai puluwan munta
    ------ Post added on Jan 2, 2026 at 7:03 AM
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    දේශපාලනේ වැඩක් නෑ, ඔය හුත්තෙ ටයිම් එක තියෙනවට වඩා අඩු කරන්න ඕනෙ. ඔච්චර පැය ගානක් බොරුවට ඉස්කෝල වල, තඩි සිලබස් එක්ක. පිස්සු ඕයි.

    ලන්කාවෙ එවුන්ට මොලේ තියෙන එක ඇත්ත, 100% ශුවර් ඒක නම් ඔය ඉස්කෝලෙ තඩි සිලබස් කවර් කරල ආපු මොල නම් නෙමෙයි.

    ලන්කාවෙ ඉස්කෝල වල උගන්නන දේවල් වලින් 1% ක් වත් ජීවිතේට ඕනෙ වෙන්නෙ නෑ.

    අවශ්‍ය ප්‍රමානෙ ගන්න ඉස්කෝලෙ යන්න ඕනෙත් නෑ. ඒ තරම් ගොන් ලන්කාවෙ අද්‍යාපන ක්‍රමය. විභාග හැට හුටාමාරක්, ඒක නම් දැන් නෑ කියනවනෙ. ඒක නම් හොදයි.

    පැය ගානත් තව අඩු කරන්න ඕනෙ.

    ලන්කාවෙ අද්‍යාපන ක්‍රමය ඔච්චර හොදයි නම් දියුනු වෙන්න එපැයි ලන්කාව 😂 මෙලෝ දෙයක් බැරි අහම්බෙන් වගේ දියුනු වෙන එවුන් තමයි ඉන්නෙ අතරින් පතර, ඒකත් උන් මොලේ පාවිච්චි කරල ගොඩ යන නිසා, නැත්තන් ඉස්කෝල වල සාමාන්‍ය ජීවිතේ ගොඩ දාගන්න අවශ්‍ය මෙලෝ ලබ්බක් ලැබෙන්නෙ නෑ.

    උන්ට ඕක කරගන්න දීල තොපි මෙතන හැමනෙන්නෙ නැතුව ඉදපල්ල. ලපයගෙ හැම හුත්තටම බාල්දි දාන්නෙ නැතුව.

    මේ පාර ඕක හැදුවෙ නැත්තන් ආපහු හදන්න තරම් මොලයක් තියෙන දේශපාලු කැරියො ඉන්නවද අනිත් පක්ශ වල? නෑනෙ බන්.

    හැබැයි මේ "gay/lesbian" හුත්තවල් නම් ඕනෙ නෑ කොහොමත් ලන්කාවෙ.

    හරිනි කතුරු සෙල්ලමට තියන් ඉන්න කෙනාව වැඩට අරන් ඔෆිස් එකෙත් ලගින් තියන් ඉන්නව කියන්නෙ ඇත්තද? මොකක්ද එයාගෙ නම?
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පාසල් පවත්වන වේලාව දීර්ඝ කිරීමට,නොකිරීමට, කිරීමට,නොකිරීමට, කිරීමට,නොකිරීමට, කිරීමට,නොකිරීමට, කිරීමට,නොකිරීමට, කිරීමට,නොකිරීමට, කිරීමට,නොකිරීමට, කිරීමට,නොකිරීමට, කිරීමට,නොකිරීමට, කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ
     

    Similar threads