ඉඩමක

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ඉඩමක ඔප්පුවක් එම්බසි එකට පෙන්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සහතික කරවාගන්නා ආකරය පැහැදිලි කරන්න. ඉඩමේ ගෙයක් ඇත්නම් වෙනත් ලිපි අවශ්‍යද ?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,348
    6,447
    113
    ඔප්පුව සිංහලෙන් තියෙනවා නම් ට්‍රාන්ස්ලේටර කෙනෙක්ට දීල ට්‍රාන්ස්ලේට් කරගන්න. ඔප්පුව ඉංග්‍රීසියෙන් තියෙනවා නම් ෆොටෝකොපි කරලා ලෝයර් කෙනෙක්ට කියලා සහතික කරගන්න එච්චරයි ඕනේ :yes:
     
    • Like
    Reactions: Terra Nova

    Thank You
     
    • Like
    Reactions: hitter

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    අවශ්‍ය නම් වරිපනම් ගෙවන එවා උනත් ඉදිරිපත් කරන්න පුළුවන්.:yes:

    සාමාන්යෙන් ඉඩම සහ ගෙයක තක්සේරුව (වටිනාකම ) පෙන්නන්න විදියක් තියනවද වෙනම ? නැත්නම් ඔප්පුව පෙන්නුවම ඇතිද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,450
    72,668
    113
    මාලඹේ
    සාමාන්යෙන් ඉඩම සහ ගෙයක තක්සේරුව (වටිනාකම ) පෙන්නන්න විදියක් තියනවද වෙනම ? නැත්නම් ඔප්පුව පෙන්නුවම ඇතිද ?

    ඉඩම් තක්සේරුකරුවන්ගෙන් තක්සේරුකරගන්න ඔනේ.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    ඉඩමක ඔප්පුවක් එම්බසි එකට පෙන්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සහතික කරවාගන්නා ආකරය පැහැදිලි කරන්න. ඉඩමේ ගෙයක් ඇත්නම් වෙනත් ලිපි අවශ්‍යද ?
    oluwa koloppanda ban umbe?
    umbawa guide kerenne kauda?
    yakop oppuwa english welin translate kerela attornry at law kenekgen seal eka gaha ganin
    mokakda embassy eka?
    may be embassy eka file keregani oppuwa
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    oluwa koloppanda ban umbe?
    umbawa guide kerenne kauda?
    yakop oppuwa english welin translate kerela attornry at law kenekgen seal eka gaha ganin
    mokakda embassy eka?
    may be embassy eka file keregani oppuwa

    Japan / Korea - Study Visa For Masters.
    mama hithuwe forging ministry certify karanna ona kiyala machan. anith documents wage . eaka karana widiya danaganna ona wune.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,348
    6,447
    113
    සාමාන්යෙන් ඉඩම සහ ගෙයක තක්සේරුව (වටිනාකම ) පෙන්නන්න විදියක් තියනවද වෙනම ? නැත්නම් ඔප්පුව පෙන්නුවම ඇතිද ?

    වර්තමාන වටිනාකම තක්සේරු කරගන්න පුළුවන් :yes: තක්සේරු කරන උන් ඉන්නවා හැබැයි ගානක් යයි. :yes:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,348
    6,447
    113
    Japan / Korea - Study Visa For Masters.
    mama hithuwe forging ministry certify karanna ona kiyala machan. anith documents wage . eaka karana widiya danaganna ona wune.

    ගෙදර තක්සේරු කරලා බෑ බන් ස්ටුඩන්ට් විසා ගන්න.මොකද ප්‍රොපර්ටි එකක් විතරනේ තක්සේරු කරත්.

    එහෙම නම් උබ ඉඩම තියලා ස්ටුඩන්ට් ලෝන් එකක් හරි ගන්න ඕනේ:yes:.එථකොඅ ඉතින් ලෝන් එකකින් ආව සල්ලි කියලා පෙනන්න පුළුවන්. ලෝන් ගහන්න කලින් ඉතින් පොඩ්ඩක් හිතල බලපන්.
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    umbata kauda kiwwe idame thakseruwen funds pennana puluwan kiyala?

    mama bank balance pennanawa ban.

    idama pennanne wenama , mokada Japan / Korea study visa reject karanawa lankawen giyapu ewn panapu nisa. puluwan tharam lankawata enna hethu pennanna ona dan visa ganna. anith ratawal wage nemey.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,348
    6,447
    113
    umbata kauda kiwwe idame thakseruwen funds pennana puluwan kiyala?

    :yes: මේ සින් එක දැන් බෑ තමා මචං මමත් දන්නා විදිහට දැන්. ඉස්සර නම් ඕක කාලයක් කරන්න පුළුවන් වෙලා තිබ්බා. දැන් මෙහෙම බෑ :yes:
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ගෙදර තක්සේරු කරලා බෑ බන් ස්ටුඩන්ට් විසා ගන්න.මොකද ප්‍රොපර්ටි එකක් විතරනේ තක්සේරු කරත්.

    එහෙම නම් උබ ඉඩම තියලා ස්ටුඩන්ට් ලෝන් එකක් හරි ගන්න ඕනේ:yes:.එථකොඅ ඉතින් ලෝන් එකකින් ආව සල්ලි කියලා පෙනන්න පුළුවන්. ලෝන් ගහන්න කලින් ඉතින් පොඩ්ඩක් හිතල බලපන්.

    mama bank balance pennanawa ban.

    idama pennanne wenama , mokada Japan / Korea study visa reject karanawa lankawen giyapu ewn panapu nisa. puluwan tharam lankawata enna hethu pennanna ona dan visa ganna. anith ratawal wage nemey.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    mama bank balance pennanawa ban.

    idama pennanne wenama , mokada Japan / Korea study visa reject karanawa lankawen giyapu ewn panapu nisa. puluwan tharam lankawata enna hethu pennanna ona dan visa ganna. anith ratawal wage nemey.

    :yes: මේ සින් එක දැන් බෑ තමා මචං මමත් දන්නා විදිහට දැන්. ඉස්සර නම් ඕක කාලයක් කරන්න පුළුවන් වෙලා තිබ්බා. දැන් මෙහෙම බෑ :yes:
    ah 2nd option ekakda?
    eka umba namatada tiyenne?
    ehenam au;ak na..
    eka additional widihata deepan..
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ah 2nd option ekakda?
    eka umba namatada tiyenne?
    ehenam au;ak na..
    eka additional widihata deepan..

    ow machan, mage namata thiyenne.
    second option ekak.
    kalin apply karapu godak ayage visa reject macahan Korea / Japan Study visa.
    samahara ayage bank balance thibilath unta sure naa kiyala reject karala.
    thiyana hamadema dan pennanna wenawa.

    lankawen study giyapu godak aya panapu nisa saha , refugee visa apply karapu nisa thamay me prashna wadi Japan / Korea study visa apply karaddi.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    ow machan, mage namata thiyenne.
    second option ekak.
    kalin apply karapu godak ayage visa reject macahan Korea / Japan Study visa.
    samahara ayage bank balance thibilath unta sure naa kiyala reject karala.
    thiyana hamadema dan pennanna wenawa.

    lankawen study giyapu godak aya panapu nisa saha , refugee visa apply karapu nisa thamay me prashna wadi Japan / Korea study visa apply karaddi.
    ah umba ai machan japan korea yanne?
    salli kiyak pennana onada?:oo::dull:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,348
    6,447
    113
    mama bank balance pennanawa ban.

    idama pennanne wenama , mokada Japan / Korea study visa reject karanawa lankawen giyapu ewn panapu nisa. puluwan tharam lankawata enna hethu pennanna ona dan visa ganna. anith ratawal wage nemey.

    ලංකාවේන් යන උන් බන් මොන රටට ගියත් පනිනවා නේ.

    උබ සල්ලි වලින් කියක් පෙනනවා ද ?:confused: ඉඩම ලගදි ලියපු එකක් ද ?
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ah umba ai machan japan korea yanne?
    salli kiyak pennana onada?:oo::dull:

    Hethuwa Machan Ausi wage salli hoyanna nemey Education Denne , Godak welawata free ganna puluwan masters eka , scholarship , paid uni ekakata giyath godak adu ganak wenne course fee eka. Passport World Ranking wala No 1 , 2 inne Japan Korea ... lankawata yanna enna lesi weema , Europe walata sapekshawa Adayamath labeema , Living Cost Adu weema. salli ithuru karanna puluwan ratawal dekak weema , adu tax ekak kapena eka % ganen baluwoth.

    https://www.henleypassportindex.com/passport

    Salli Pothe Pennanna ona Laksha 20k wage, eath salli pennuwa kiyalama visa labena eka sure naa dan thiyana widiyata baluwama.
     
    Last edited: