ඉඩමට කරන්ට් එක දෙන්න බෑලු

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එහෙම හරි කමක් නෑ බන් මෙහෙ CEB එකෙන්ම ඉක්මනට වැඩේ කරලා දෙනවානම් වාරික විදිහටනේ ගෙවන්නේ

    ou ithin kanuwak danna thamai palath ekata yanna kiyanne, kanuwe gana ganiyi ithin. aparade laga gewal tika gannakan hityanam iwarane. ge hadannada yanne?
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,607
    1,637
    113
    sri rajasinha adawiya
    danna widiyata meter 50 nam fix ganak tamai tiyenne. ethanin ehata meter 1ta ganak gewanna ona. mata gana mataka ne. ubata ganna puluwan wei. gihin balapan ara kiyapu thanata. habai uba kiyapu dawasata kalin nam sure karanna epa. sathi 2-3k yanawa aduma. masayak wennath puluwan.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ou ithin kanuwak danna thamai palath ekata yanna kiyanne, kanuwe gana ganiyi ithin. aparade laga gewal tika gannakan hityanam iwarane. ge hadannada yanne?

    ge hadala thiyenne ban. padinchiyata yanna vidihak na current nathuwa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    danna widiyata meter 50 nam fix ganak tamai tiyenne. ethanin ehata meter 1ta ganak gewanna ona. mata gana mataka ne. ubata ganna puluwan wei. gihin balapan ara kiyapu thanata. habai uba kiyapu dawasata kalin nam sure karanna epa. sathi 2-3k yanawa aduma. masayak wennath puluwan.

    varika vidihata gevanna puluwan vei neda ban
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඕක වෙන්දේසි කාරයො කරල දෙන්න ඕනෙ දෙයක් , උන් හොයන්න නැත්නම් දැන් කරන්න තියෙන්නෙ විදුලි බල මන්ඩලේ පලාත් එකට ගිහින් කතා කරන එක මචං , වැඩේ ඉක්මනින් කරගන්න contact එකක් හොයාගනින්..
    Gd luck!
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඕක වෙන්දේසි කාරයො කරල දෙන්න ඕනෙ දෙයක් , උන් හොයන්න නැත්නම් දැන් කරන්න තියෙන්නෙ විදුලි බල මන්ඩලේ පලාත් එකට ගිහින් කතා කරන එක මචං , වැඩේ ඉක්මනින් කරගන්න contact එකක් හොයාගනින්..
    Gd luck!

    thanks machan
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාමාන්‍යයෙන් වෙන්දේසි ඉඩම් විකුනපු අය ලයින් ඇදලා දෙනවනේ ඉඩම ඇතුලේ (CEB එකට කියලා ).
    උන් එක්ක කතා කරේ නැත්ද. පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න.

    :yes:

    හරි නම් වෙන්දේසි කරපු උන් ලයිට් කණු වලට ගෙවල ඒ රිසිට් එක ඉඩම් ගන්න අයට දෙන්න ඕනෙ. එතකොට ඒ රිසිට් එකේ කොපියක් එක්ක ඉල්ලුවම ලයිට් දෙනව.