උඩපළාත, සිද්ධිය එක්ක සොයන්න ඕන දේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    රටේ රජය සතු ඉඩම් අන්සන්තකයට දීමට රටේ රාජ්‍ය සේවෙ කීදෙනෙක් උදව් කරල තියනවද?
    කරමින් ඉන්නවාද?
    ඒවට ව්‍යාජ ලිපි ලේඛණ කොච්චර සකසල තියනවද කියන එක...

    - මහවැලි ඉඩම්,
    - නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්,
    - ජාතික නිවාස අධිකාරියේ ඉඩම්,

    මේවගේ ආයතන වල මෙවැනි දූෂිත ඉඩම් මංකොල්ල වලට ඉඩදීගෙන ඉන්න උන්ව දොට්ට දාන්න ඕන...
    ජාතික නිවාස අධිකාරියේ නිවාස යෝජනා ක්‍රම වල මුඩුබිම් ලෙස හරින ලද ඉඩම් ගොඩක් තැන්වල හොර පාරවල් වලින් වෙන උන්ට දීල තියෙන්නෙ කොහොමද?

    සමහර පොදු ඉඩම් වල, එම නිවාස යෝජනාක්‍රම වලට ලබාදීපු පොදු ලිං එක්කම දුන්නෙ කොහොමද?

    ආයතන ඇතුලෙම ඉන්න මේවගේ දේවල් වලට ඉඩදුන්න/දෙන හොරු හොයන්න බැරි නම් මේ ආණ්ඩුවත් හොරු රකිමින් තමයි ඉන්නෙ කියලයි කියන්න වෙන්නේ...
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    නාරාහේන්පිට පුද්ගලික රෝහල් ඔක්කොම ආණ්ඩුවේ ඉඩම් වල නිකන් ගහපුවා. රජයට පිස්සු නෑ.... අපට වුනත් පුළුවන් ක්‍රමේ ට ගියොත්. ඊට පස්සේ ඉඩම බැංකුවට තිබ්බ, loan එකක් ගැහුවා.
     
    • Like
    Reactions: wpril5