ඉඩම් ඔප්පුවක තියන වරදක් නිවරැදි කරගන්නේ කොහොමද?

kingxp

Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    කොටස් කරපු ඉඩමකින් කෑලි දෙඅකක් ගත්තා එක ඔප්පුවක් ලිව්වේ ඒක ලියපු ලෝයර් පෑලෑන් එකේ තියන ඉඩම් අංකය වරද්දලා සීමා ටික නම් හරියට දාලා තියනවා ලෝයරයා දැන් මැරීලා ගොඩක් කල් කොහොමද මේක නිවැරැදි කරගන්නේ
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    වැරදි නිවැරදි කිරීමේ ඔප්පුවක් හදන්න. ප්‍රකාශන ඔප්පුව ලියාපදිංචි වෙලා එන්න අවුරුද්දක් විතර යනවා මචං.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වැරදි නිවැරදි කිරීමේ ඔප්පුවක් හදන්න. ප්‍රකාශන ඔප්පුව ලියාපදිංචි වෙලා එන්න අවුරුද්දක් විතර යනවා මචං.
    land register eke unta 5000/= deela sathiyen mama kara gattha awrudu 5kta wage udadi.
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    land register eke unta 5000/= deela sathiyen mama kara gattha awrudu 5kta wage udadi.

    සල්ලි දුන්නොත් ඉක්මණටම ගන්න පුළුවන් වෙයි මචං. සාමාන්‍ය විදිහට ගියොත් ටික කාලයක් යනවා.