ඉඩම් කාපර් ලා ගෙන් උදව්වක්
මචන් ල, මම ඉඩමක් බැලුව හෝමාගම පැත්තෙන් මට හම්බ උනා ඉඩමක් එක පර්චස් 6 යි.ඉඩමට යන පාර අඩි 12 ,මේකේ වීථි රේඛා(Street Line) බැලුවාම තියෙනවා පාර මැද සිට අඩි 10 ක් ඉඩ තියන්න ඕන කතාවක් සහ ගොඩනැගිලි ඉදිකිරීම් වලට තව අඩි 5 ක් තියන්න ඕන කියල.
මචන් ල,මේ ඉඩම ගත්තොත් මට පසුකාලින ප්‍රශ්නයක් වෙයි ද? මොකද දැන් සාමාන්‍යයෙන් ඉඩමක් පර්චස් 6ක් තියෙන්න ඕන නේද ? මේකේ වීථි රේඛා(Street line) අයින් කලාම පර්චස් 6ක් නැති වෙනවා නේද? මේකේ වීථි රේඛා වලට අයින් කලාම ඉඩම පර්චස් 5යි ගානක් වෙනවා නේ ?
ගෙයකට ප්ලෑන් පාස් වෙයි ද?
පස්සේ කාලෙක විකුණා ගන්න එහෙම උනොත් ප්‍රශ්න වෙයි ද?
කරුණාකර මේ ඉඩමේ තියෙන ප්‍රශ්න මට තේරුම් කරලා දෙන්න ...

Attachments
Last edited:
me kiyapu widiyata oya idame 4ft yanawa street line walata neda ? mokda total road eka 12ft saha street line paare mada sita 10ft kiyalane kiwwe. eeta passe goda nagili seemawa 5ft