ඉඩම් කාපර් ලා ගෙන් උදව්වක්.....

spizee

Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    ඉඩම් කාපර් ලා ගෙන් උදව්වක්

    මචන් ල, මම ඉඩමක් බැලුව හෝමාගම පැත්තෙන් මට හම්බ උනා ඉඩමක් එක පර්චස් 6 යි.ඉඩමට යන පාර අඩි 12 ,මේකේ වීථි රේඛා(Street Line) බැලුවාම තියෙනවා පාර මැද සිට අඩි 10 ක් ඉඩ තියන්න ඕන කතාවක් සහ ගොඩනැගිලි ඉදිකිරීම් වලට තව අඩි 5 ක් තියන්න ඕන කියල.

    මචන් ල,මේ ඉඩම ගත්තොත් මට පසුකාලින ප්‍රශ්නයක් වෙයි ද? මොකද දැන් සාමාන්‍යයෙන් ඉඩමක් පර්චස් 6ක් තියෙන්න ඕන නේද ? මේකේ වීථි රේඛා(Street line) අයින් කලාම පර්චස් 6ක් නැති වෙනවා නේද? මේකේ වීථි රේඛා වලට අයින් කලාම ඉඩම පර්චස් 5යි ගානක් වෙනවා නේ ?

    ගෙයකට ප්ලෑන් පාස් වෙයි ද?
    පස්සේ කාලෙක විකුණා ගන්න එහෙම උනොත් ප්‍රශ්න වෙයි ද?

    කරුණාකර මේ ඉඩමේ තියෙන ප්‍රශ්න මට තේරුම් කරලා දෙන්න ...
     
    Attachments

    • road.png
      road.png
      9.3 KB · Views: 92
    Last edited:
    • Like
    Reactions: Thuzanga

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    bump.oka gena idama thiyena patte adala Nagarasabawen ahuwanam hari gihin.eke inna T.O dannawa owa gena.Thawa U.D ekenuth ahapan oya wisthare kiyala un dannawa ne owa gena.ubata upades dei.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Plan pass karanna giyama poddak awul
    Hebai plan eka andinna ona athulata wenna oya kiyana seemawa hariyata mark wenna
    eeta passe pass wei...
    Pass wunata passe awith balanne ne....

    Homagama Pradeshiya saba office eke inne oya approve karana aya, salli dunnamath wede wenawa
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉඩම් කාපර් ලා ගෙන් උදව්වක්

    මචන් ල, මම ඉඩමක් බැලුව හෝමාගම පැත්තෙන් මට හම්බ උනා ඉඩමක් එක පර්චස් 6 යි.ඉඩමට යන පාර අඩි 12 ,මේකේ වීථි රේඛා(Street Line) බැලුවාම තියෙනවා පාර මැද සිට අඩි 10 ක් ඉඩ තියන්න ඕන කතාවක් සහ ගොඩනැගිලි ඉදිකිරීම් වලට තව අඩි 5 ක් තියන්න ඕන කියල.

    මචන් ල,මේ ඉඩම ගත්තොත් මට පසුකාලින ප්‍රශ්නයක් වෙයි ද? මොකද දැන් සාමාන්‍යයෙන් ඉඩමක් පර්චස් 6ක් තියෙන්න ඕන නේද ? මේකේ වීථි රේඛා(Street line) අයින් කලාම පර්චස් 6ක් නැති වෙනවා නේද? මේකේ වීථි රේඛා වලට අයින් කලාම ඉඩම පර්චස් 5යි ගානක් වෙනවා නේ ?

    ගෙයකට ප්ලෑන් පාස් වෙයි ද?
    පස්සේ කාලෙක විකුණා ගන්න එහෙම උනොත් ප්‍රශ්න වෙයි ද?

    කරුණාකර මේ ඉඩමේ තියෙන ප්‍රශ්න මට තේරුම් කරලා දෙන්න ...
    Cadastre survey karalada thiyenne? Ow awama bedum seemawa 6 perches thamaa. Paare sampoorna palala adi 20k wenna oni athi. Cad survey karalanam Mata kiyapan okkoma balala kiyannam.
     
    spizee

    Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    Plan pass karanna giyama poddak awul
    Hebai plan eka andinna ona athulata wenna oya kiyana seemawa hariyata mark wenna
    eeta passe pass wei...
    Pass wunata passe awith balanne ne....

    Homagama Pradeshiya saba office eke inne oya approve karana aya, salli dunnamath wede wenawa

    Machan den meke mata thiyena gataluwa thamai ... me plan eke oya sreet line ayin kalaama 6p nethi wenawa ne ? normally kiyanawa ne ban 6p idamaka thiyenna oone kiyala... apita kawadaa hari case ekak wei da me nisaa ? kohomath idamata yana paara loku karana seen ekak thiyenne
     
    spizee

    Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    Cadastre survey karalada thiyenne? Ow awama bedum seemawa 6 perches thamaa. Paare sampoorna palala adi 20k wenna oni athi. Cad survey karalanam Mata kiyapan okkoma balala kiyannam.
    machan mata e gana nam idea ekak na.idama kaali 3kata bedala thiyenne. 6p / 8p / 8p wage
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Machan den meke mata thiyena gataluwa thamai ... me plan eke oya sreet line ayin kalaama 6p nethi wenawa ne ? normally kiyanawa ne ban 6p idamaka thiyenna oone kiyala... apita kawadaa hari case ekak wei da me nisaa ? kohomath idamata yana paara loku karana seen ekak thiyenne
    Umbata law eka therila naa. Machan godanagili hadanna bari unaata 5ft yanakam idame wargapramanaya adu wenne na. Umbata ayithiya enawa Eth monawath buildup karanna na a 5fts athulatha.

    Puluwannam plan eke photo ekak daanna.
     
    spizee

    Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    Umbata law eka therila naa. Machan godanagili hadanna bari unaata 5ft yanakam idame wargapramanaya adu wenne na. Umbata ayithiya enawa Eth monawath buildup karanna na a 5fts athulatha.

    machan mata oya sambanda idea ekak na thmai.. :( me kiyapu widiyata oya idame 4ft yanawa street line walata neda ? mokda total road eka 12ft saha street line paare mada sita 10ft kiyalane kiwwe. eeta passe goda nagili seemawa 5ft
     
    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    ohoma tamayi godak idam. den pearch 6k thiyena nisa oyata land eka aumatha karagatteki. niwasak hadaddi adi 5k para pettata thiyala hadaganna meka adi 10k wat thiyanna wahanayak nawaththana puluwan widiyata. niwase plan ekath pass karaganna puluwan. kawadahari para loku karana dawasaka thamayi idamen kotasa aduwenne eth a weddi plan 2ma pass karala iwarayi. oyage idamen parata yana kotasata rajayen thakseruwak karala wandiyak denawa
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    issellama balanna 6 parches wala geyak hadanna anumatha karanawa da kiyala oya peththe.
    Colombo awata num aprove wenawa.. tikuk durata yanna awama 7 perches illana seen aekuk ahala tiyanawa
     
    • Like
    Reactions: D_Mad

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හෝමාගම පර්. 6 අනුමත කරනව අවුලක් නෑ, වීථි රේඛාව ඇතුලෙන් තමා ගෙවල් හදන්න ඕනි. බිල්ඩින් ලයින් එකක් තියෙනව පාරේ අයිනෙ ඉඳල අඩි පහක්. මේ දේකේම ස්තීර ඉදිකිරීම් කරන්න බෑ. පර්. 6 බලන්නෙ ඕවත් එක්ක. ඒ කියන්නෙ උඹෙ ඉඩම පර්. 6 යි ගේ හදන්න ඕනි අඩි 6ක් ඇතුලට වෙන්න. අර කලින් පොරක් කියල තියනව වගේ ස්ට්‍රීට් ලයින් අයින් කරල ඉඩම් මනින්නෙ නෑ.
     
    • Like
    Reactions: D_Mad