ඉඩම් කේස් එකක්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මන් මීට අවුරුදු කීපයකට කලින් කුඹුරු ඉඩමක් මිලදී ගත්ත. අදාල Land registery එකෙන් පත්තිරු ගත්තහම අන්තිමට අයිතිය මගේ නමට හැරවිලත් තිබ්බ. පස්සෙ ඒ කුබුර අදයට වැඩ කරපු අය ගොවිජන සේවා එකට පැමිනිලි කරල එයාලට නොදන්වා විකුනුව කියල. ගොවිජන සේවා එකෙන් ගොවි ජන විනිශ්චය සභාවකින් පරීක්ෂණයක් කරල එයාල කියනව විකුනපු එක ශුන්‍ය කරනව කියල. එතකොට මට අයිතිය නැති වෙලා ආයෙ මුල් අයිතිකාරයටම අයිතිය යනවලු.

    මේකට මට මොකද කරන්ඩ පුලුවන් . ඉඩම විකුනපු කෙනා සල්ලි නැවත දෙන්ඩ කැමතිත් නෑ. මම කැමති කලින් හිටපු අද කරුවන් දිගටම අද කරුවන් ලෙස තියා ගන්ඩත්.ඒත් උන් කැමති නෑ මට අයිතිය තියෙනවට.

    අද කරුවන් දැනුවත් කරන එක මගේ වගකීමකුත් නෙවේ. ඒක කරන්ඩ ඕනෙ විකුනුම් කරු. නමුත් අන්තිමට පාඩුව උනේ මට.
     
    • Wow
    Reactions: Gihanjs

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    සින්නක්කර ඔප්පුද???
    ඔව් මචන් විකුනුම් කරයක් සාමාන්‍ය ඉඩමක් ලියන විදිහට සින්නකර ඔප්පුවක් තියේ මට. පත්තිරු වල හැටියටත් අයිතිකරු මම
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මන් මීට අවුරුදු කීපයකට කලින් කුඹුරු ඉඩමක් මිලදී ගත්ත. අදාල Land registery එකෙන් පත්තිරු ගත්තහම අන්තිමට අයිතිය මගේ නමට හැරවිලත් තිබ්බ. පස්සෙ ඒ කුබුර අදයට වැඩ කරපු අය ගොවිජන සේවා එකට පැමිනිලි කරල එයාලට නොදන්වා විකුනුව කියල. ගොවිජන සේවා එකෙන් ගොවි ජන විනිශ්චය සභාවකින් පරීක්ෂණයක් කරල එයාල කියනව විකුනපු එක ශුන්‍ය කරනව කියල. එතකොට මට අයිතිය නැති වෙලා ආයෙ මුල් අයිතිකාරයටම අයිතිය යනවලු.

    මේකට මට මොකද කරන්ඩ පුලුවන් . ඉඩම විකුනපු කෙනා සල්ලි නැවත දෙන්ඩ කැමතිත් නෑ. මම කැමති කලින් හිටපු අද කරුවන් දිගටම අද කරුවන් ලෙස තියා ගන්ඩත්.ඒත් උන් කැමති නෑ මට අයිතිය තියෙනවට.

    අද කරුවන් දැනුවත් කරන එක මගේ වගකීමකුත් නෙවේ. ඒක කරන්ඩ ඕනෙ විකුනුම් කරු. නමුත් අන්තිමට පාඩුව උනේ මට.
    අඩෝ එහෙම කරන්න පුළුවන්ද ? අදේට වැඩ කරන අයට පුළුවන්ද එච්චර බලපෑමක් කරන්න ?
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    අඩෝ එහෙම කරන්න පුළුවන්ද ? අදේට වැඩ කරන අයට පුළුවන්ද එච්චර බලපෑමක් කරන්න ?
    ගොවිජනසේවා පනතෙ තියෙනව අද කුබුරක් විකුනනව නම් අද කරුවන්ව ලිඛිතව දැනුවත් කරන්ඩ ඕනෙ . උන් කුබුර ගන්ඩ කැමති නම් උන්ටම විකුනන්ඩ ඕනෙ කියල
     
    • Wow
    Reactions: Any.key

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    අදේට අවුරුදු කීයක් වැඩ කරල තියෙනවද?
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    අදේට අවුරුදු කීයක් වැඩ කරල තියෙනවද?
    සෑහෙන කාලයක් වැඩ කරල තියේලු බන් අවුරුදු 20-25 කටත් වැඩියෙ
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Oya widiyata beluwoth oya kubure kalin aithi karayata aith wikunanna puluwan ne wena ekekta? Umba keeyak hari paduwata hari oke ada goviyantama idama wikunaganna beluwoth mokada?
     
    • Like
    Reactions: Fire1994

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    සෑහෙන කාලයක් වැඩ කරල තියේලු බන් අවුරුදු 20-25 කටත් වැඩියෙ
    එහෙනම් උන්ට ඉඩමේ මුල් අයිතිකාරයා එක්ක නඩුවක් කියලා ඉඩම ගන්න තරම් හැකියාවක් නීතියෙන් තියෙනවා. ඒ කාලේ නීති හදලා තියෙන්නෙ ගොවියගෙ පැත්තට වාසි වෙන්න මිසක් ඉඩම් අයිතිකාරයොන්ට වාසි වෙන්න නෙවේ.

    උබ මහ මෝඩ වැඩක් කරලා තියෙන්නෙ. උබේ ලෝයර් පට්ටම මී හරකෙක්. එහෙම නැත්නම් මුල ඉඳලම මුන් කට්ටිය එකතු වෙලා ගේමක් ගහලා තියෙනවා.

    ඔන්ලයින් අහලා ඉඳල හරියන්නෑ පුතෝ ඉක්මනටම පලයන් හොඳ ලෝයර් කෙනෙක්ව හම්බෙන්න. උබට කෙලවීමෙ සම්භාවිතාව ගොඩක් වැඩී.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ගොවිජනසේවා පනතෙ තියෙනව අද කුබුරක් විකුනනව නම් අද කරුවන්ව ලිඛිතව දැනුවත් කරන්ඩ ඕනෙ . උන් කුබුර ගන්ඩ කැමති නම් උන්ටම විකුනන්ඩ ඕනෙ කියල
    ටහිකේ මම අදමයි දන්නේ ඔහොම සීන් එකක්... උඹ ඔය සීන් එක දැන දැනම ද ගත්තේ ඉතිං ?
     
    • Like
    Reactions: Any.key

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    honda lawyer kenek alla issela aithi karayata naduwak dapan.. man hithanne nah oppuwa umbata harunata passe oya govi samthi walataoya labba wal karanna puluwan kiyala.. .. poddak danna kiyana kenek gen ahala balapan..
     
    • Like
    Reactions: Tz4400 and Sen-lu

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    උබ වැරැද්ද කරගෙන තියෙන්නේ ගන්න කලින්ම කරන උන්ව හොයාගෙන උන් කැමතිද අහලා ඉන්න එපැයි.හොදට හොයල බලල ගත්තේ නැත්නම් කුඹුරු කියන්නේ නඩුම තම. අදේ කරන උන්ට කතා කරලා ශේප් එකක් දාගන්න බලපෑම්.
     
    Sen-lu

    Well-known member
  • honda lawyer kenek alla issela aithi karayata naduwak dapan.. man hithanne nah oppuwa umbata harunata passe oya govi samthi walataoya labba wal karanna puluwan kiyala.. .. poddak danna kiyana kenek gen ahala balapan..
    True

    ඔය ගොවිජන මගුල් වලින් පොර ටෝක් දුන්නට ඕකුන් හැරෙනකොට කාලෙ හරි.