ඉඩම් කේස් එකක්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    මන් මීට අවුරුදු කීපයකට කලින් කුඹුරු ඉඩමක් මිලදී ගත්ත. අදාල Land registery එකෙන් පත්තිරු ගත්තහම අන්තිමට අයිතිය මගේ නමට හැරවිලත් තිබ්බ. පස්සෙ ඒ කුබුර අදයට වැඩ කරපු අය ගොවිජන සේවා එකට පැමිනිලි කරල එයාලට නොදන්වා විකුනුව කියල. ගොවිජන සේවා එකෙන් ගොවි ජන විනිශ්චය සභාවකින් පරීක්ෂණයක් කරල එයාල කියනව විකුනපු එක ශුන්‍ය කරනව කියල. එතකොට මට අයිතිය නැති වෙලා ආයෙ මුල් අයිතිකාරයටම අයිතිය යනවලු.

    මේකට මට මොකද කරන්ඩ පුලුවන් . ඉඩම විකුනපු කෙනා සල්ලි නැවත දෙන්ඩ කැමතිත් නෑ. මම කැමති කලින් හිටපු අද කරුවන් දිගටම අද කරුවන් ලෙස තියා ගන්ඩත්.ඒත් උන් කැමති නෑ මට අයිතිය තියෙනවට.

    අද කරුවන් දැනුවත් කරන එක මගේ වගකීමකුත් නෙවේ. ඒක කරන්ඩ ඕනෙ විකුනුම් කරු. නමුත් අන්තිමට පාඩුව උනේ මට.
    අද ගොවි පණත කියලා එකක් තියෙනවා ඒක බලපන් මචන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,887
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙ මාමණ්ඩිය ඔය වගෙ කුඹුරක් අරගෙන අවුරුදු 30ක් විතර නඩු කිව්ව. කුඹුර වගෙ දෙගුණයක් ලෝයර්ලට පූජා කරා. ඔය අඳගොවි ප්‍රශ්නවලදි ලෝයර්ල හිතාමතා උඹව නොමග යවනව. ඒ නිසා බොහොම පරිස්සමෙන් වැඩ කරන්න. ලෝයර්ල ජීවත්වෙන්නෙ ඔයවගෙ නඩු නිසා.

    කුඹුරක් ගන්නකොට අඳගොවියො රෙජිස්ටර් වෙලා ඉන්නවද කියල හරියට හොයල බලල ගන්න ඕනෙ.

    මට දෙන්න පුලුවන් උපදෙස උඹ කෙලින්ම ඒ පලාතෙ ගොවිජනසේවා කොමසාරිස් හම්බවෙලා තමන්ගෙ තත්වය පැහැදිලි කරල ඒකට සාධාරණ විසඳුමක් දෙන්න කියල ඉල්ලන්න. සමාදානෙන් අඳගොවියට දිගටම අඳේ කරගෙන යන විදිහට ගොවිජනසේවා එකේදි කතා කරගත්තනම් හරි. කිසිම වෙලාවක අඳගොවියව තරහ කරගන්න එපා.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මචන් ඕකට එක පාර කරන්න ඕනෙ දේවල් තුනක් තියෙනව.

    1.හොද ලෝයර් කෙනෙක් අල්ලල ඉඩම අයිති එකාට විරුද්දව ගේම ඉල්ලපන් විශ්වාසය කඩ කලා කියල.

    2.අදබාල සෙට් එකට කියහන් අවුරුදු 20ක් අදේට ගත්තනම් මුල් අයිති කාරයයි උනුයි අතර තිබ්බ ලිකිත ගිවිසුමක් දෙන්න කියල.අනිවඋන්ලග නෑ.

    3.මේ අතරෙ මානසික ගේමක් ගහන්, පුලුවන් නම් උබ ගත්ත කුබුරෙ පොඩි දෙහිහෙඩි රතුපාට ගාපු බිත්තර මිනිස් රූපයක් ඇදපු ඇනයක් ගහපු පිත්තල කෑල්ලක් හෙමීට ගිහින් දාපන් අදසෙට් එකට මාට්ටු වෙන්න. ඔය සීන් ඔක්කොම යන අතර. ඔය කුබුර තියෙන්නේ උබ දන්න කියන පැත්තක නම් පොඩි කතාවක් යවපන් උබට කරපු බලුවැඩේට උබ කුබුරට කොඩිවිනයක් කලා කියල.

    මම මුලින් කියපු දේවල් ටිකයි අන්තිම සීන් එකයි හරියට සෙට් වෙලා අදබාල සෙට් එකට ප්‍රෙශර් එක එද්දි උන් ඕක නිකන්ම අතහරිනවා.

    කොඩිවින හූනියම් කියන්නෙ බොරු උනාට මිනිස්සු ඇහැට පේන නීතියට වඩා ඔය දේවල් වලට බයයි.

    අනික නිතරම ඉඩමේ මුල් අයිති කාරයව මේ ප්‍රශ්නෙ මැද තියාගනින් මටනම් පේන්නේ ඌ තමයි මේ ගේම ඇදල තියෙන්නේ ඌ තමයි අදබාල සෙට් එකට ගින්න දීල තියෙන්නේ උබ උන්ව කුබුරෙ අදෙන් අයින් කරයි කියල.මොකද එතකොට ඌට කුබුරත් අයිතී උබ දීපු සල්ලිත් අයිතී නිසා.අනික මේ නීතිය ඌ නොදැන හිටිය වෙන්න බෑ කොහෙත්ම.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227

    හම්බුනා බන් උන් කියන්නෙ නීතිය අරකයි කරන්ඩ දෙයක් නෑ විකුනපු එකාගෙන් සල්ලි ඉල්ල ගන්ඩ කියල

    උන් අද ගොවියො විදිහට ගොවිජන සේවා එකේ register නෙ බන් ඉතින් වැඩක් නෑ
    ------ Post added on Oct 30, 2021 at 1:25 PM
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world

    කෙටියෙන්, අද ගොවියාගේ හිමිකම ඉඩම් විකුණා අහෝසි කළ නොහැක. අද ගොවියාට ඇති හිමිකම තහවුරු වන්නේ ප්‍රදේශයේ තිබෙන ගොවිජන සේවා කාර්යාලයේ තියෙන පොතේ තමන්ගේ නම අනුව මිස වෙන ලිඛිත ප්‍රකාශන අනුව නොවේ. උසාවිය මගින් නඩුවක් ගොස් විසදීමට ගියත්, අන්තිමට ගොවිජන කොමසාරිස්ගේ තීරණය උසාවිය විමසනු ලැබේ.
     
    • Wow
    Reactions: Tz4400

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    හම්බුනා බන් උන් කියන්නෙ නීතිය අරකයි කරන්ඩ දෙයක් නෑ විකුනපු එකාගෙන් සල්ලි ඉල්ල ගන්ඩ කියල

    උන් අද ගොවියො විදිහට ගොවිජන සේවා එකේ register නෙ බන් ඉතින් වැඩක් නෑ
    ------ Post added on Oct 30, 2021 at 1:25 PM
    ඇයි මෙව් අද ගොවියෝ උබට ඇකමැති
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    මන් මීට අවුරුදු කීපයකට කලින් කුඹුරු ඉඩමක් මිලදී ගත්ත. අදාල Land registery එකෙන් පත්තිරු ගත්තහම අන්තිමට අයිතිය මගේ නමට හැරවිලත් තිබ්බ. පස්සෙ ඒ කුබුර අදයට වැඩ කරපු අය ගොවිජන සේවා එකට පැමිනිලි කරල එයාලට නොදන්වා විකුනුව කියල. ගොවිජන සේවා එකෙන් ගොවි ජන විනිශ්චය සභාවකින් පරීක්ෂණයක් කරල එයාල කියනව විකුනපු එක ශුන්‍ය කරනව කියල. එතකොට මට අයිතිය නැති වෙලා ආයෙ මුල් අයිතිකාරයටම අයිතිය යනවලු.

    මේකට මට මොකද කරන්ඩ පුලුවන් . ඉඩම විකුනපු කෙනා සල්ලි නැවත දෙන්ඩ කැමතිත් නෑ. මම කැමති කලින් හිටපු අද කරුවන් දිගටම අද කරුවන් ලෙස තියා ගන්ඩත්.ඒත් උන් කැමති නෑ මට අයිතිය තියෙනවට.

    අද කරුවන් දැනුවත් කරන එක මගේ වගකීමකුත් නෙවේ. ඒක කරන්ඩ ඕනෙ විකුනුම් කරු. නමුත් අන්තිමට පාඩුව උනේ මට.
    මචං මෙහෙමයි පනතක් තියෙනවා Agrarian Development Act. No. 46 of 2000 (as amended) ඒ පනතේ 2 වන වගන්තියේ අනුව තමයි ඔහොම වෙලා තියෙන්නේ. නිතිය අනුව කුබුරක අයිතිකරු කුබුර විකුණන්න කලින් එම කුබුර මිලදී ගැනීමේ අවස්ථාව අද ගොවියාට දෙන්න ඕනේ. එහෙම කරේ නැත්නම් තමයි ඔයාට ඔය වෙලා තියෙන දේ වෙන්නේ.

    හොද නිතිඥ මහත්මයෙක් මාර්ගයෙන් ඔයාට ඉඩම විකුනපු කෙනාට එරෙහිව නඩුවක් දාන්න.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඇයි මෙව් අද ගොවියෝ උබට ඇකමැති
    අනේ මන්ද බන් මන් උන්ට දිගටම ඉන්ඩ දෙන්ඩත් කැමති ඒත් උන් ගේමටමයි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනේ මන්ද බන් මන් උන්ට දිගටම ඉන්ඩ දෙන්ඩත් කැමති ඒත් උන් ගේමටමයි
    එහෙනං පුතේ කලින් අයිතිකාරයයි අද ගොයියොයි එකතුවෙලා ගහන ගේමක් ඕක
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය කලින් අයිතිකාරයා ගහපු ගේමක් වෙන්න පුලුවන් උඹට.. දෑන් අයිතිය යන්නේ කලින් අයිතිකාරයාටනේ.,. ඌත් එක්කම කතා කරලා තමා විසදගන්න වෙන්නේ..
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Dan උඹට කුඹුර කරන්න බැරිද bn , umba oka gatte waga කොරන්න neweda , anika anda goviyo gana umba hewwe nadda, dan umbta okata honda gurek අල්ලගෙන wadak denna tama thiyenne
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Dan උඹට කුඹුර කරන්න බැරිද bn , umba oka gatte waga කොරන්න neweda , anika anda goviyo gana umba hewwe nadda, dan umbta okata honda gurek අල්ලගෙන wadak denna tama thiyenne
    මට කුබුරු කරඩ ඕනෙ නෑ බන් කරන්ඩ වෙලාවකුත් නෑ. අද ගොවි සීන් ගැන දන් නෑ බන්
     
    • Like
    Reactions: Voldemort Bro

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ගොවිජනසේවා පනතෙ තියෙනව අද කුබුරක් විකුනනව නම් අද කරුවන්ව ලිඛිතව දැනුවත් කරන්ඩ ඕනෙ . උන් කුබුර ගන්ඩ කැමති නම් උන්ටම විකුනන්ඩ ඕනෙ කියල
    Meka karanna ona wikunana eka neda?

    පුදුම නීති බන් ලංකාවේ තියෙන්නේ.
    ------ Post added on Oct 30, 2021 at 8:56 PM
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මට කුබුරු කරඩ ඕනෙ නෑ බන් කරන්ඩ වෙලාවකුත් නෑ. අද ගොවි සීන් ගැන දන් නෑ බන්
    Uba kubura karanne natthan gatthe ei? goda karannada?

    Kumburu kiyanne hena case ban.. apeth thibba ewa tika untama wikunala dan kaden kaala nidahase innawa.. :lol:

    dakkane podi mudiyansege hati nadagamkaaroyo eke..

    Ubata thiyenne ara ekek kiyala thibba eke 3weni option eka karanna.. e level ekata hariyanne oya wage dewal thamai..

    habai un oka sira aran ubata return ewaida danne na kollo
     
    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    උඹ ගත්තෙ කීයටද? කොහෙද තියෙන්නෙ? සයිස් එක? ෆොටෝ ටිකක් එවපන්!
    තැන හොඳ නම් මම උබෙන් සල්ලි දීලා ගන්නම්
    එතකොට උඹගේ අවුලත් ඉවරයි
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    උබේ lwyer මොනවද බන් දැන් කිය්න්නෙ?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    Mona unath Goviyage paththenuth hithapan. Ee minissu sahenna mahansi wela athi oma aswaddanna.

    wikunapu eka thama ubata kelawala tynne. Puluwan nm ugen gema illapan
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Mona unath Goviyage paththenuth hithapan. Ee minissu sahenna mahansi wela athi oma aswaddanna.

    wikunapu eka thama ubata kelawala tynne. Puluwan nm ugen gema illapan
    ඉතින් බන් මූ කැමතියි නේ උන්ට කරන් යන්න දෙන්න. කොහොමත් එහෙම අදේ නවත්තන්න බෑනේ. එක්කො ගොයියො ටික මුගෙන් ඕක සල්ලි දීල ගන්න ඕන.