එහෙමම කියලා නැහැසිංහල ඒවාද ඕන
Tharanga Real Estate Ventures
------ Post added on Sep 27, 2024 at 9:24 PM
@Lovtusපළපුරුදු ජ්‍යොතිෂ්‍ය කාරයෙකුට කියල ගණ පිහිටුවල නමක් දාගන්න
නැත්තං ආටිෆිශල් ඉන්ටලිජන්ස් පිහිට පතන්න
Federalඉඩම් කොටස් කරන Develop කරලා විකුනන අලුත් Business එකකට නමක් ඕන.
1. හිතට වදින නමක් ඕන.
Example : Wasana Lands වගේ.
හොද Name එකකට පොඩි ගානක් දෙන්න පුලුවන්