මචන්ලා අපේ ඉඩමක් තියෙනවා. ඒ ඉඩමෙයි, ඊට එහා ඉඩමයි වෙන කරන සීමා දාපු කනු ගලවලා මොකෙක් හරි.
අපි ගාව 1:1000 සිතියම තිබ්බට ඉඩම පොඩි හින්දා හරියටම දිගවල් මැන ගන්න අමාරුයි මොකද සිතියමේ පෑන් ඉරකින් උනත් අඩි ගානක් පෙන්නන නිසා.
මේ සිතියම් වල අඩි ගනන් එහෙම ලකුනු කරපු සිතියමක් කොහේ හරි තියෙනවද මචන්ලා ප්‍රාදෙශිය ලෙකම් කාර්යාල වල වගේ.

.