ඉඩම් ගැටලුවකට උපදෙසක් ඕනේ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මචන්ලා අපේ ඉඩමක් තියෙනවා. ඒ ඉඩමෙයි, ඊට එහා ඉඩමයි වෙන කරන සීමා දාපු කනු ගලවලා මොකෙක් හරි.
    අපි ගාව 1:1000 සිතියම තිබ්බට ඉඩම පොඩි හින්දා හරියටම දිගවල් මැන ගන්න අමාරුයි මොකද සිතියමේ පෑන් ඉරකින් උනත් අඩි ගානක් පෙන්නන නිසා.
    මේ සිතියම් වල අඩි ගනන් එහෙම ලකුනු කරපු සිතියමක් කොහේ හරි තියෙනවද මචන්ලා ප්‍රාදෙශිය ලෙකම් කාර්‍යාල වල වගේ.
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    තියෙන්න ඕන තව දන්න කෙනෙක් කියයි,මම දන්නා විදියට එයාලගේ ලග එයාලට අයිති ප්‍රදේශයේ විස්තරාත්මක සිතියමක් තිනවා, කොස් ගස් වගේ ඒවත් ලකුණු කරලා තියෙන්නේ :baffled: .
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    තියෙන්න ඕන තව දන්න කෙනෙක් කියයි,මම දන්නා විදියට එයාලගේ ලග එයාලට අයිති ප්‍රදේශයේ විස්තරාත්මක සිතියමක් තිනවා, කොස් ගස් වගේ ඒවත් ලකුණු කරලා තියෙන්නේ :baffled: .
    thanks mchn. mn blannm
     
    • Like
    Reactions: KEZI

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා අපේ ඉඩමක් තියෙනවා. ඒ ඉඩමෙයි, ඊට එහා ඉඩමයි වෙන කරන සීමා දාපු කනු ගලවලා මොකෙක් හරි.
    අපි ගාව 1:1000 සිතියම තිබ්බට ඉඩම පොඩි හින්දා හරියටම දිගවල් මැන ගන්න අමාරුයි මොකද සිතියමේ පෑන් ඉරකින් උනත් අඩි ගානක් පෙන්නන නිසා.
    මේ සිතියම් වල අඩි ගනන් එහෙම ලකුනු කරපු සිතියමක් කොහේ හරි තියෙනවද මචන්ලා ප්‍රාදෙශිය ලෙකම් කාර්‍යාල වල වගේ.
    උඹ කොහේද ඉන්නේ ? කච්චේරියේන් හොයා ගන්න පුළුවන් ඒ වගේම මිනින්දොරු එකේ තියෙනවා ඒත් එකෙන් අපිට ගන්න බැරි වෙයි
     
    • Like
    Reactions: windows_ubuntu