neethiyata yanna wei, natnan wisadanna amaruy oya idam prashna hena wathayak.
mokada une?![]()
මෙහෙමයි මගේ ඉඩම තියෙනවා ඒකෙ ෆවුන්ඩේශන් දාල කනු උස්සලා තියෙන්නෙ ගේ හදන්න. ඔය ගේ හදන්න ගෙපල කපන දවසෙ ඉදන් අල්ලපු ඉඩමෙ ගෑනි පොලීසි යනවා ඒකිගේ ඉඩමට බැම්මක් දාල දෙන්න කියල. ඊට පස්සෙ කීප පාරක් පොලීසි ගිහින් ප්‍රාදේශීය සභාවෙ කමිටුවක් ඇවිත් ඉඩම් දෙක බලල තීන්දුවක් දුන්නා. මට බැම්ම දාන්න ඕන කතාවක් නෑ දැන්. මගේ ඉඩමෙ පස් පිරෙනවා අඩි විස්සක් විතර දිගට ඒ ටික පුරවන්න කලින් අනිත් ඉඩමෙ තාප්පෙ අහුවෙන හරිය තාප්පෙට පස් වැදෙන්නෙ නැති වෙන්න ප්ලේට් එකක් ගහන්න විතරයි මට තියෙන්නෙ. හරි සභාවෙ තීන්දුව ඕක.
දැන් මන් සැබ් එක දාන්න හදන්නෙ. සැබ් එක දාන ගමන් අර ප්ලේට් කෑල්ලත් ගහල දාන්න ප්ලෑන් කරන් ඉන්නෙ. ඒත් දැන් අර ගෑනි කියනවා ඉඩමට නඩුවක් දාල තියෙන්නෙ මට ඉදිකිරීම් කරන්න බෑ කියල. නඩුව දාල තියෙන්නෙ මන් අර බැම්ම ගහන්න ඕන කියලලු. හැබයි මට නඩුවෙන් සිතාසියක්වත් කිසිම වාචික දැනුම් දීමක් වත් නෑ මන් දන්නෙත් ඔය ගෑනි කියන කතාව විතරයි.
දැන් මට බය තියෙන්නෙ එහෙම එකක් තියෙනම් මම ඔක්කොම බඩු ගෙනත් වැඩේ කරන්න හදද්දි උසාවි නියෝගයකින් හරි මොහොකින් හරි ඉදිකිරීම් නවත්තන්න පුලුවන්ද කියල?
ඊලග එක තමයි මේක් LRC ඉඩමක්. තවම මට ඔප්පුවක් නෑ. ඒත් ඉඩමෙ මායිම් වල කිසි ප්‍රශ්නයක් නෑ එ ගෑනිට ඔප්පුව තියෙනවා. ගිය මාසෙ මගේ නමට ඉඩම මැන්නා.
මේ ගෑනි කියන්නෙ බැම්ම මන් ගහන්න ඕන කියල අඩි 3 ක හතරක උස බැම්මක් මන් උදලු පාරක්වත් ගහල නෑ බැම්මට
මට දැණගන්න ඕන මොකක් හරි ක්‍රමයක් දාල මෙකිට ඉදිකිරීම් කරන එක නවත්තන්න පුලුවන්ද කියල? බාස් කාරයත් ටිකක් හොල්මන් උනා මේ කතාවට මොකද මන් දැන් බාස් එක්ක ගිහින් බලද්දි අනික් පැත්තෙ ගෙදර එකා තමයි කිව්වෙ අර ගෑනි අරම කතාවක් කිව්ව කියල.
නීති දැනුමක් තියෙන එකෙක් මට උපදෙසක් දිපන්කො පට්ට තරහකින් ඉන්නෙ මන්.![]()
![]()
මන් ගෙපල කපපෞ දවසෙ ඉදන් මේකි පැමිනිලි දාපු කීසිම තැනකින් මට බැම්ම දාන්න කියල තීන්දුවක් දුන්නෙ නෑ.
පොලීසි ගියා LRC ගියා. ඒ දෙකෙන්ම කිව්ව සභාවෙන් විසද ගන්න කියල සභාවෙන් මට අර තීන්දුව දුන්නෙ.ඒ ලියුම මන් ලග තියෙනවා.
sab eka dala wada karagena yanawa. naduwath yanawa.mokada une?

idam nadu kiyanne epama wenawa, hoda lawyer kenek innawa nam hodai, samahara lawyersla depettenma kanawa.sab eka dala wada karagena yanawa. naduwath yanawa.![]()
![]()
![]()
ow ban mage yaluwek balnne meka. eth wedak na anik peththe eka adinnamay balanne nadu wara deka thunakin iwara karanna thibba case ekak meka.idam nadu kiyanne epama wenawa, hoda lawyer kenek innawa nam hodai, samahara lawyersla depettenma kanawa.
එල එල.. ගැනිට සින් එකක් දාමුද??sab eka dala wada karagena yanawa
karana deyak karapan, nadu daala nam sithasiya awe na ne, oya boruwata kiyanawa athi. nadu daala nam nadu anke denna kiyapan. e ganita nadu danna oney nam danna kiyapan, mokada nadu daala nikamma salli yanawa e ganita.![]()
මෙහෙමයි මගේ ඉඩම තියෙනවා ඒකෙ ෆවුන්ඩේශන් දාල කනු උස්සලා තියෙන්නෙ ගේ හදන්න. ඔය ගේ හදන්න ගෙපල කපන දවසෙ ඉදන් අල්ලපු ඉඩමෙ ගෑනි පොලීසි යනවා ඒකිගේ ඉඩමට බැම්මක් දාල දෙන්න කියල. ඊට පස්සෙ කීප පාරක් පොලීසි ගිහින් ප්‍රාදේශීය සභාවෙ කමිටුවක් ඇවිත් ඉඩම් දෙක බලල තීන්දුවක් දුන්නා. මට බැම්ම දාන්න ඕන කතාවක් නෑ දැන්. මගේ ඉඩමෙ පස් පිරෙනවා අඩි විස්සක් විතර දිගට ඒ ටික පුරවන්න කලින් අනිත් ඉඩමෙ තාප්පෙ අහුවෙන හරිය තාප්පෙට පස් වැදෙන්නෙ නැති වෙන්න ප්ලේට් එකක් ගහන්න විතරයි මට තියෙන්නෙ. හරි සභාවෙ තීන්දුව ඕක.
දැන් මන් සැබ් එක දාන්න හදන්නෙ. සැබ් එක දාන ගමන් අර ප්ලේට් කෑල්ලත් ගහල දාන්න ප්ලෑන් කරන් ඉන්නෙ. ඒත් දැන් අර ගෑනි කියනවා ඉඩමට නඩුවක් දාල තියෙන්නෙ මට ඉදිකිරීම් කරන්න බෑ කියල. නඩුව දාල තියෙන්නෙ මන් අර බැම්ම ගහන්න ඕන කියලලු. හැබයි මට නඩුවෙන් සිතාසියක්වත් කිසිම වාචික දැනුම් දීමක් වත් නෑ මන් දන්නෙත් ඔය ගෑනි කියන කතාව විතරයි.
දැන් මට බය තියෙන්නෙ එහෙම එකක් තියෙනම් මම ඔක්කොම බඩු ගෙනත් වැඩේ කරන්න හදද්දි උසාවි නියෝගයකින් හරි මොහොකින් හරි ඉදිකිරීම් නවත්තන්න පුලුවන්ද කියල?
ඊලග එක තමයි මේක් LRC ඉඩමක්. තවම මට ඔප්පුවක් නෑ. ඒත් ඉඩමෙ මායිම් වල කිසි ප්‍රශ්නයක් නෑ එ ගෑනිට ඔප්පුව තියෙනවා. ගිය මාසෙ මගේ නමට ඉඩම මැන්නා.
මේ ගෑනි කියන්නෙ බැම්ම මන් ගහන්න ඕන කියල අඩි 3 ක හතරක උස බැම්මක් මන් උදලු පාරක්වත් ගහල නෑ බැම්මට
මට දැණගන්න ඕන මොකක් හරි ක්‍රමයක් දාල මෙකිට ඉදිකිරීම් කරන එක නවත්තන්න පුලුවන්ද කියල? බාස් කාරයත් ටිකක් හොල්මන් උනා මේ කතාවට මොකද මන් දැන් බාස් එක්ක ගිහින් බලද්දි අනික් පැත්තෙ ගෙදර එකා තමයි කිව්වෙ අර ගෑනි අරම කතාවක් කිව්ව කියල.
නීති දැනුමක් තියෙන එකෙක් මට උපදෙසක් දිපන්කො පට්ට තරහකින් ඉන්නෙ මන්.![]()
![]()
මන් ගෙපල කපපෞ දවසෙ ඉදන් මේකි පැමිනිලි දාපු කීසිම තැනකින් මට බැම්ම දාන්න කියල තීන්දුවක් දුන්නෙ නෑ.
පොලීසි ගියා LRC ගියා. ඒ දෙකෙන්ම කිව්ව සභාවෙන් විසද ගන්න කියල සභාවෙන් මට අර තීන්දුව දුන්නෙ.ඒ ලියුම මන් ලග තියෙනවා.
බොහෝ දුරට ඔය ගෑණි බොරු කියනවා ඇත්තේ උඹට බය කරන්න.
එහෙම අතුරු තහනම් නියෝගයක් ආවත් ඕවා අවුරුදු ගණන් ඇදෙන නඩු නෙමෙයි.
උඹට අනිත් පැත්තට වෙනස් කරගන්න පුළුවන්.
Huniyam walata baya wenna epa ban. habai mehema deyak karapan, anith wate pite minissu ekka honda friendship ekak hadaganin, himita thagi boga poddak dunnath kamak na.ඔක්කොමත් හරි, ගේත් හැදුවා කියමුකො. කොහොමද අල්ලපු ඉඩමෙ අර වගේ ගෑනියෙක් ඉද්දි උඹලා ඕකෙ වසන්නෙ? අරකි හදි හූනියමක්වත් කරයිද දන්නෙ නෑ. අපෝ අහල පහල මිනිස්සු එක්ක නොහොඳ නෝක්කාඩුවෙන් මිනිස්සු කොහොම ජීවත් වෙනවද කියල හිතාගන්න බෑ මට නම්.![]()