ඉඩම්~තක්සේරු

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දෙහිවල තියන ගෙයක් එක්ක ඉඩමක් වටිනාකම තක්සේරු කරන්නේ කොහොමද?
    දන්න කෙනෙක් මිල තක්සේරු කරන විදිහ කියන්නකො.කීයක් ඒකට යනවද කියලත් කියන්න.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දවස් කීයක් වගේ යනවද බන් ඒ වැඩේ කරන්න?
    කොච්චර ගානක් වගේ යාවිද?

    satiyak witara yay uu awata passe.
    eka itin uu wada karana widiya anuwa tamai.
    ee idame inna yanne uba nam e idama ubata kochchara watinawada kiyalat balapan