ඉඩම් නඩු කල් යන්නෙ ඇයි ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉඩම් නඩු කල් යන්නෙ ඇයි ?

    අපේ මාමා කෙනෙක් ගේ ඉඩම් නඩුවක් තියෙනවා 1996 පටන් ගත්තු නැන්දත් දැන් නැති වෙලා තාම නඩුව යනවා,අපේත් ඉඩම් නඩු දෙකක් තියෙනවා ඇදි ඇදි යන,සල්ලි විතරයි වැඩක් නැ-මෙහෙම වෙන්නෙ ඇයි ? ලංකාවේ විතරද මෙහෙම ?
     
    • Like
    Reactions: kellsupun

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    අපෝ ලංකාවේ නඩු නම් කුජීතයි බන්

    දේශපාලන නඩු එහෙම තීන්දුව එද්දී රජය පෙරලිලා :yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ithin bn lawyersla kala beela inneth oken nowe.

    anemanda bn mama danneth nh.

    godak dawas wala ewanne lawyer ge golayo,unta dawas gannath gewanna one,gewa gewa ohe innawa aparade salli :(

    bump thanujaka mahatmayagen ahanna mchn

    :)


    අපෝ ලංකාවේ නඩු නම් කුජීතයි බන්

    දේශපාලන නඩු එහෙම තීන්දුව එද්දී රජය පෙරලිලා :yes::yes:

    eka attha
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    apith awrudu 24 nadu kiyala thiyenewa bang.. malama waathayak.. paduwa widagena hitiya nan eetawada laabai..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,733
    2,211
    113
    Nugegoda
    ඉඩම් නඩු කියන්නේ කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමයි හපොයි. එක්කො පාඩුව දරාගෙන ඉන්නව නැත්නම් චන්ඩියෙක්ගෙ උදව් අරන් ඉවරයක් කරනව..
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Paw ban umbala. Karuma thamai.Lankawe Idam nadu Iwara wenakota Paramparawal Iwarai. Ohoma Idam nadu edagena yanne unge adayam hadaganna. Okunta hodak wenne nehe minissungen horan kanawata.