ඉඩම් නීති ගෙන දන්න උන් පොඩ්ඩක් වරෙන් කො

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කුණු පුච්චන්න එපා කිව්වම "හ්ම් " කියාවි.ටික දවසක් ඉදිවී. ආයෙත් දුම ඒවි. එච්චර තමයි.
    පර්චස් 5, 10 ඉඩම් අරන් ගෙවල් හැදුවම අහල /පහල කාලයක් තිස්සේ හිටපු එවුන්ට තමයි කුණු, දුම, අපජලය සේරම භාරගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: KandyMalli

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    PHI ට හරි, ග්‍රාමයට හරි කියන්න. උන්ගේ කුණු සේරම ඔතනන්ම් පුච්චන්නේ කියන ගමන් උන්ගේ මාස්ක් එහෙමත් පුච්චන්නේ එතන කිවනම් හරි :lol: මේ වෙලේ ඒ point එක sure එකට වැඩ කරනවා.
    maika try karanna mcn.
     
    • Like
    Reactions: KandyMalli

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වැඩි කතා ඕනි නෑ PHIට කියාපන්. ඒ කියලත් අහන්නෙ නැත්නම් පොලිසි පලයන්. නඩු කියන්න ගියත් උබ දිනනවා. නඩු කියන මට්ටමට ගියොත් වන්දියක් ඉල්ලන්න පූළුවන්. ජල මූලාශ්‍ර අපවිත්‍ර කිරීම ගැන නීතී ගොඩක් තියනවා.. ටොයිල්ට්වලවල් කපද්දිත් ඕවගේම සීන් තියනවා. කොයි පැත්තෙන් බැලුවත් උබට වාසියි. ඒ නිසා වැඩි වැඩ නොදා ගොඩින් බේර ගනින්.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    ba ba kohethma ehema karanna ba, soakage pit ekak unath 15 m awama lindak langa indan thiyenna one,pucchana kunu umbalage lindata enawa nam,mulin tharaha karaganne nathuwa hondin himita kiyanna ehemath bari nam grama sevaka ta ho PHI ta kiyanna

    oya soakage pit ekak linda langa indan thiyenna ona durawal,eka eka standards walata anuwa,kunu case ekath owagema wadak thama

    oPqK2kl.jpeg

    මේක වැදගත් 🙂🙂

    https://medicine.kln.ac.lk/depts/pu...HI Manual $ Office Documents/PHI Manual Full/
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    පියවර
    1. ග්ර්මසේවකට කියපන්
    2. PHI ට කියපන්
    3. පොලිසියට ඊලගට
    වත්ත උනාට එහෙම කුණු දාල පුච්චන්න බෑ
    ඕකට වෙනම නීති වගයක් තියෙනවා. ප්‍රකෝප කිරීමත් එකක්.
    ලොකුම ලොකු බට්ට රතිඥ කරලක් සෙලෝටේප් වලින් ඔතල කුනුගොඩේ හංගල තියපන්. ඊලග පාර ගිනි තිබ්බම කන් දෙක වහගෙන ඇතට වෙලා හොරෙන් බලන් ඉදපන් .
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    පියවර
    1. ග්ර්මසේවකට කියපන්
    2. PHI ට කියපන්
    3. පොලිසියට ඊලගට
    වත්ත උනාට එහෙම කුණු දාල පුච්චන්න බෑ
    ඕකට වෙනම නීති වගයක් තියෙනවා. ප්‍රකෝප කිරීමත් එකක්.
    ලොකුම ලොකු බට්ට රතිඥ කරලක් සෙලෝටේප් වලින් ඔතල කුනුගොඩේ හංගල තියපන්. ඊලග පාර ගිනි තිබ්බම කන් දෙක වහගෙන ඇතට වෙලා හොරෙන් බලන් ඉදපන් .

    Thanks mchn