ඉඩම් ප්‍රශ්නයක් මචන්ලා

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,444
    5,556
    113
    ඉඩම් ප්‍රශ්නයක් මචන්ලා

    මගේ ඉඩමට අල්ලපු ඉඩම හවුල් ඉඩමක්. මගේ සහෝදරයටයි තව එකෙක්ටයි තියෙන්නේ දෙන්න ඒක බෙදාගන්න නඩු. දැන් ඒකා අහක ඉන්න මගේ ඉඩමත් මනින්න යන්නේ. මොකද සහෝදරයගෙයි මගේ ඉඩමයි අතර කම්බි වැටක් නෑ නිකන් ලකුණු කරලා තියෙන්නේ. මේක මැන්නොත් ගහක් කොලක්වත් කපන්න බැරි වෙයිද? නඩුවෙන් නෙමේ මනින්නේ රජයේ මිනින්දෝරුවෙක් ගෙනත්.
    නඩුවෙන් මැන්න එකේ මගේ ඉඩම මනුනේ නෑ. හරියට සීමා දාල තිබුන.පොරට එක විශ්වාස නෑ කියල අහක ඉඩමුත් මනින්න යන්නේ.
    මම මොකද කරන්නේ මේකට.
    :confused:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    හරියට මන්නට පස්සේ මායිම් ගල් දාගෙන සීමාව හදාගනින්.. පස්සේ පොඩියට ෆවුන්ඩේෂන් එකක් දාපන්.. තාප්පයක් ඕනේ නෑ..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,556
    113
    හරියට මන්නට පස්සේ මායිම් ගල් දාගෙන සීමාව හදාගනින්.. පස්සේ පොඩියට ෆවුන්ඩේෂන් එකක් දාපන්.. තාප්පයක් ඕනේ නෑ..

    හරියට මැන්න කීවේ? නඩුවෙන් මැන්න එකේ සීමාවද? තව නඩුව ඉවර නෑ මචන්. ඒ අතරේ ආයේ එකෙක් ගෙනත් උට ඕනේ විදියට මනින්න යන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    හරියට මැන්න කීවේ? නඩුවෙන් මැන්න එකේ සීමාවද? තව නඩුව ඉවර නෑ මචන්. ඒ අතරේ ආයේ එකෙක් ගෙනත් උට ඕනේ විදියට මනින්න යන්නේ

    උබේ ඉඩමේ ප්ලෑන් එක නගර/ප්‍රාදේශීය සභාවේ අනුමත කරගෙන නැද්ද?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,556
    113
    උබේ ඉඩමේ ප්ලෑන් එක නගර/ප්‍රාදේශීය සභාවේ අනුමත කරගෙන නැද්ද?

    මිනින්දෝරු ප්ලැනක් තියෙනවා. එහෙම අනුමත කරලා නම් නෑ. එක කරන්න දවස් කීයක් යනවද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    Ube oppuwe hariyata mark karala nedda idame size eka,nattan ithin sorry thama endless naduwak
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,556
    113
    උසාවියෙන් මැනුම තමා පිළිගන්නේ

    තැන්ක්ස් සහෝ. මගේ සහෝදරයා නඩුව දාල තියෙන්නේ. අනිත් පොර තීන්දුව පිලිගන්නතුව නඩුව කැන්සල් උනොත් ඒත් උසාවි මැනුම පොලිසියේදී එහෙම පිළිගනී ද ?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,556
    113
    Ube oppuwe hariyata mark karala nedda idame size eka,nattan ithin sorry thama endless naduwak

    සයිස් ඔක්කොම තියෙනවා මචන්. මායිම් ලකුණු කරලත් තියෙනවා. පොර හෙන තණ්හා කාරයෙක් කොච්චර තිබුනත් මදි.
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    තැන්ක්ස් සහෝ. මගේ සහෝදරයා නඩුව දාල තියෙන්නේ. අනිත් පොර තීන්දුව පිලිගන්නතුව නඩුව කැන්සල් උනොත් ඒත් උසාවි මැනුම පොලිසියේදී එහෙම පිළිගනී ද ?

    පිළිගන්න වෙනවා . කෙනෙකුට සල්ලි තියෙනවා නම් ඕන තරම් මිනින්දෝරුවෝ ගෙනත් මනින්න පුළුවන්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,556
    113
    පිළිගන්න වෙනවා . කෙනෙකුට සල්ලි තියෙනවා නම් ඕන තරම් මිනින්දෝරුවෝ ගෙනත් මනින්න පුළුවන්.

    තෑන්ක්ස් සහෝ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    සයිස් ඔක්කොම තියෙනවා මචන්. මායිම් ලකුණු කරලත් තියෙනවා. පොර හෙන තණ්හා කාරයෙක් කොච්චර තිබුනත් මදි.

    Enan baya wenna deyak ne.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුගේ ප්‍රශ්නෙ තේරුම් ගනිල්ලා බන්... ඌ අහන්නෙ ඌ සම්බන්ද නැති නඩුවකට උගෙ ඉඩම මනින්න දීල ඌට ප්‍රශ්නයක් වෙයිද, මේක මනින එක නවත්තන්න පුලුවන්ද කියල. උඹල උත්තර දෙන්නෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ! මම දන්නා විදිහටනම් උසාවි නියෝගයක් නැතුව වෙන කෙනෙක්ගෙ ඉඩමක් මනින්න බෑ. ඒ උනාට මුල් ඉඩම බෙදීමෙන් ගැටලුව තියන ඉඩම හැදුන නම් මුල් ඉඩමට අයිති වපසරිය මනිනවා. ඔය කියන විදිහට රජයේ මිනින්දෝරුවෙක් ගෙන්නලා මනින එකේ හානියක් නෑ. එක ප්‍රයිවට් මිනුමක්නම් තමන් අකමැතිනම් මනින්න දෙන්නෙ නැතුව ඉන්න පුළුවන්. මම වැරදිනම් නිවැරදි කරපල්ලා.
     
    අන්න හරි ඒක තමයි වෙලා තියෙන්නේ මචන්. මුල් ඉඩමුත් වෙනස්. පෙළපත් වෙනස්. :yes:
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    මුගේ ප්‍රශ්නෙ තේරුම් ගනිල්ලා බන්... ඌ අහන්නෙ ඌ සම්බන්ද නැති නඩුවකට උගෙ ඉඩම මනින්න දීල ඌට ප්‍රශ්නයක් වෙයිද, මේක මනින එක නවත්තන්න පුලුවන්ද කියල. උඹල උත්තර දෙන්නෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ! මම දන්නා විදිහටනම් උසාවි නියෝගයක් නැතුව වෙන කෙනෙක්ගෙ ඉඩමක් මනින්න බෑ. ඒ උනාට මුල් ඉඩම බෙදීමෙන් ගැටලුව තියන ඉඩම හැදුන නම් මුල් ඉඩමට අයිති වපසරිය මනිනවා. ඔය කියන විදිහට රජයේ මිනින්දෝරුවෙක් ගෙන්නලා මනින එකේ හානියක් නෑ. එක ප්‍රයිවට් මිනුමක්නම් තමන් අකමැතිනම් මනින්න දෙන්නෙ නැතුව ඉන්න පුළුවන්. මම වැරදිනම් නිවැරදි කරපල්ලා.

    ඒක තමයි කියන්නේ උසාවියෙන් මනින කොට එයාගේ මායිමට හානියක් වෙලා නැහැනේ. අර මිනිහ කොච්චර මැන්නත් ප්‍රශ්නයක් නැහැනේ. උසාවි මැනීම අවසාන මැනීම වශයෙන් පිළිගන්න නිසා
     
    තැන්ක්ස් සහෝ