ඉඩම් ප්‍රශ්න (නීති උපදෙසක්)

Sansaare

Active member
  • Feb 12, 2015
    495
    245
    43
    පොඩි ප්‍රශ්න ටිකක් තියනව. පුළුවන් නම් මේකට reply එකක් දෙන්න.

    1. ඉඩමක ඔප්පුවේ පත්තිරු අවුරුදු 30 කට බලන්නේ කොහොමද ? (පත්තිරු බලන form එකේ තියෙන්නේ එක පත්තිරුවකට අදාළ විස්තර ලියන්න නේ)

    2. කිසියම් ඉඩමක් A, B, C, D කියල 4 දෙනෙක්ට අයිතියි සිතමු.
    A- විවාහකයි.මිය ගොස් ඇත.
    B- අවිවාහකයි.
    C and D විවාහකයි, ජීවත්ව සිටි.

    B ද මැරුනොත් එයාගේ දේපල අයත් වෙන්නේ ජීවත්ව සිටින C හා D ට පමණද ? එසේ නැතහොත් A ගේ බිරිද හා දරුවන්, C හා D යන පාරෂව තුන අතර සම කොටස් 3ක් බෙදී යනවද ??
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,856
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. ඉඩමක ඔප්පුවේ පත්තිරු අවුරුදු 30 කට බලන්නේ කොහොමද ? (පත්තිරු බලන form එකේ තියෙන්නේ එක පත්තිරුවකට අදාළ විස්තර ලියන්න නේ)
    පත්තිරුවේ උඩ ලියල තියෙනවා ඊට කලින් පත්තිරු අංකය. ඒකට ගියාම ඊට කලින් එකේ අංකය තියෙනවා. ඔය ඔක්කොම අවුරුදු 30කට යනකල් හොයාගන්න.

    තමන් තනියෙම කරන්න යනවට වඩා ලේසියි ඒ ඉඩමේ පත්තිරු තියෙන ඉඩම් කාර්යාලය කිට්ටුව ලෝයර් කෙනෙකුට භාරදෙන එක.
     
    • Like
    Reactions: Sansaare

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    1 පත්ඉරු පොතේ පෙර පත්ඉරුව ගැන සටහනක් තියනවා. lawyer කෙනෙක් ලවා බලවාගන්න

    2 B අවිවාහක නිසා, අන්තිම කැමැත්තක් ලියල නැතිනම්,

    a. මව හා පියා ජීවතුන් අතර නම්, හිමිකම මවට හා පියාට 50% බැගින්
    b. දෙමවුපියන් මියගොස් ඇත්නම්, සහෝදර සහෝදරියන් අතර සමව
    c. A ට හිමි කොටසට (1/3), A ගෙ භාර්යාවට හා දරුවන්ට හිමිකම් කියන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: Sansaare