ඔව් මචන්.මේ කතාව ඇත්ත. නගරයට කිට්ටුවනම් ඉඩම වටිනවනම් ගෙයක් හොඳට හදාගන්න පර්චස් 8ක්- 10ක් තියෙනවනම් ඕව එච්චර හිතන්න එපා.ඉඩම හතරැස් ද ? තුන් හුලස් ද? අරවද මේවද ? සමහරු පොඩි පර්චස් ගානක් තියෙන නොයෙක් හැඩවල ඉඩම්වල ලස්සන ගෙවල් හදල තියෙනවා.
මම දන්න ඉඩමක් තිබුනා නගරයට කිට්ටුව නිකන් පොඩි කඳු වගේ තැන තැන කළුගල් තියෙන.
කිසි කෙනෙක් ඒ ඉඩම ගත්තේ නැ
ගෙයක් හදන්න අමාරුයි.කළුගල් කඩන්න වෙනවා. පොලව කිසිම මට්ටමක් නෑ කියල.
කව්රු හරි අඩුගානකට අරන් මෙන්න මචන් දැන් එතන ලස්සන ගෙයක් ගහල තියෙනවා ස්ටෙප්ස් වගේ. සමහර කළු ගල් කුට්ටි ගෙයි ඇතුලෙම කොටස් විදියට අරගෙන.
Thanks for the comment machan.
Umbe adahasa godak watinawa



කිසි කෙනෙක් ඒ ඉඩම ගත්තේ නැ
