ඉඩම් මිලදීගැනීමෙදි හැඩය බලනවද?

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    :yes:

    ඔව් මචන්.මේ කතාව ඇත්ත. නගරයට කිට්ටුවනම් ඉඩම වටිනවනම් ගෙයක් හොඳට හදාගන්න පර්චස් 8ක්- 10ක් තියෙනවනම් ඕව එච්චර හිතන්න එපා.:no: ඉඩම හතරැස් ද ? තුන් හුලස් ද? අරවද මේවද ? සමහරු පොඩි පර්චස් ගානක් තියෙන නොයෙක් හැඩවල ඉඩම්වල ලස්සන ගෙවල් හදල තියෙනවා.:yes: මම දන්න ඉඩමක් තිබුනා නගරයට කිට්ටුව නිකන් පොඩි කඳු වගේ තැන තැන කළුගල් තියෙන.:oo::rofl: කිසි කෙනෙක් ඒ ඉඩම ගත්තේ නැ:no: ගෙයක් හදන්න අමාරුයි.කළුගල් කඩන්න වෙනවා. පොලව කිසිම මට්ටමක් නෑ කියල.:oo: කව්රු හරි අඩුගානකට අරන් මෙන්න මචන් දැන් එතන ලස්සන ගෙයක් ගහල තියෙනවා ස්ටෙප්ස් වගේ. සමහර කළු ගල් කුට්ටි ගෙයි ඇතුලෙම කොටස් විදියට අරගෙන.

    Thanks for the comment machan.
    Umbe adahasa godak watinawa :yes::yes:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    වාස්තු අනුව L shape එකේ ඒවා හොද නෑහෑ කියනවා.. ඕවා බොරු කියන්නත් බෑහෑ බන් අහන දකින ඒවා අනුව.. අනේ මන්දා බන් ලන්කාවේ වෑඩක් කර ගන්න ගියහම ඔලුව කෑක්කුමයි..

    http://www.astrojyoti.com/vastulandshapensize.htm

    Eakathamai ban seen eka, boru kiyala ahaka dannath bayai minissu, anxiety seen ekak thiyenne. Lankawe wedak karanna giyama balanna oana dewal wedie :yes:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Resale karanna gannawanam idame hade prashnayak wenna puluwan , mokada ganna ena aya eka eawa baluwoth idama gana aduwen denna wenne.
    eth pradana nagarayak madde wagenam apahu wikunaganna prashnayak wena ekak naa.

    Thanks machan. Idama commercial property ekak nemei. Residence walata hoda ekak. Thanks for the comment :yes:
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ඉඩමක් තියෙනව හැබැයි ඒකෙ හැඩය පහත රූපය වගෙ.
    සාමන්යෙන් හැඩය බලන්න අවශ්යද?
    ඉඩමේ මිලට මේක බලපානාවද?

    trapez9.gif


    land2.jpg

    දිශා සටහනත් එක්කම දාන්න එතකොට විස්තර කියන්න පුළුවන්
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

     
    Last edited:
    • Like
    Reactions: lankanatha

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    දිශා සටහනත් එක්කම දාන්න එතකොට විස්තර කියන්න පුළුවන්
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල


    attachment.php


    Thanks.
    Attach kala details

    Adi walin diga palala daala thiyenne
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      33.5 KB · Views: 158
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ එහෙම විශ්වාස තියෙනව. ඒවා ගනන් ගන්නේ නෑති එවුන් ඕනී තරම් ඉන්නවා. උන්ට මෙලෝ අවුලක් නෑ. ඉඩම L ද W ද කියල නෑ උන්ට හරි යනව
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Thawa kaata hari mea prashne awoth pahatha reply eka balanna
    asiriwasthu said:
    මෙම ඉඩමේ සටහන පරිදි චත්‍රාකාර කොඩියක හැඩය සහිත ඉඩමකි එහි ඊසාන සහ ගිනිකොන කොටස් ශේෂ වී තිබෙන අයුරින් සටහන හි දැක්වේ මධ්‍යම ඵල සහිත ඉඩමකි නිවස සැලසුම් කිරීමේදී ප්‍රධාන උළුවස්ස ඉඩමේ වයඹ කොටසින් දකුණ බලා නිසි පාදවල පිහිටන පරිදි සැලසුම් කරවා ගන්න
    ඔබ විවාහක නම් දෙපලගේ උපන් ග්‍රහචාරයට සීහෙන පරිදි නිවස සකසා ගැනීමෙන් මම ස්ථානරුප දෝෂ පහව යයි

    ඔබේ නිවසට සිරිකත සැලසේවා
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    වාස්තු අනුව L shape එකේ ඒවා හොද නෑහෑ කියනවා.. ඕවා බොරු කියන්නත් බෑහෑ බන් අහන දකින ඒවා අනුව.. අනේ මන්දා බන් ලන්කාවේ වෑඩක් කර ගන්න ගියහම ඔලුව කෑක්කුමයි..

    http://www.astrojyoti.com/vastulandshapensize.htm

    Lankawe Indiyawe ponz lata tamai oya okkoma apala:rofl::rofl:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හරි හතරැස් හෝ සෘජුකෝණාස්‍රා කාර ඒවා තමයි හොදම. උඹ දාපු හැඩෙත් අව්ලක්ම නැ. ත්‍රිකෝණාකාර ගන්න එපා.නිරිතට, බටහිරට බැවුම් තියෙන ඒවත් ගන්න එපා.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලන්කාවේ එහෙම විශ්වාස තියෙනව. ඒවා ගනන් ගන්නේ නෑති එවුන් ඕනී තරම් ඉන්නවා. උන්ට මෙලෝ අවුලක් නෑ. ඉඩම L ද W ද කියල නෑ උන්ට හරි යනව
    :yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ ඕක වාස්තු කාරයෙක්ගෙන් අහපන්.ඔය හැඩේ හොඳයිද නරකයිද කියලා.හොඳයි කිවුවොත් ගනින්.නරකයි කිවුවොත්, උඹ වාස්තු විශ්වාස කරන්නේ නැත්නම් විතරක් අඩු ගානකට ඉඩම ඉල්ලපන්.
     
    • Like
    Reactions: lankanatha

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි හතරැස් හෝ සෘජුකෝණාස්‍රා කාර ඒවා තමයි හොදම. උඹ දාපු හැඩෙත් අව්ලක්ම නැ. ත්‍රිකෝණාකාර ගන්න එපා.නිරිතට, බටහිරට බැවුම් තියෙන ඒවත් ගන්න එපා.[/SIZE]


    ඇයි බන් ඒ?
    හේතුව?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,484
    113
    samahara hada thiyenawa a wage idam gaththoth idamen wadi kotasak kisi vadakata ganna baruwa apathe yanawa ge haduwata passe.
     
    • Like
    Reactions: lankanatha

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    mulu 3k thiyana idam, L shape idam thamai honda na kiyala ahala thiyenne
    eth ban e wage idam aragena hondata inna minissu ona tharam innawa