ඉඩම් රෙජිස්ට්‍රාර් නුගේගොඩ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ඉඩම් රෙජිස්ට්‍රාර් නුගේගොඩ

    දැන් ඉඩමක් දවසෙන් රෙජිස්ටර් කරන්න පුලුවන් කියලා නිව්ස් වලට කිව්වා. .
    මට Priority Note එකක් රෙජිස්ටර් කරගන්න ඕනා. . මේකට කලින් සති දෙකක විතර කාලයක් ගියා. .
    දැන් මේක දවසෙන් කරගන්න පුලුවන්ද?

    දෙල්කද වැඩකරන කෙනෙක් ඉන්නවද? නැත්තම් මේ වැඩේ කරලා දෙන්න පුලුවන් කෙනෙක්ගේ නම්බර් එකක් තියෙනවනම් දෙන්න. .
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    kawda ban kiwe dawasin idam register karanna puluwan kiyala
    kalin nam sathi 2kak wage giya neda
    one day service ekak awithda NIC ganna ekata wage
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    kawda ban kiwe dawasin idam register karanna puluwan kiyala
    kalin nam sathi 2kak wage giya neda
    one day service ekak awithda NIC ganna ekata wage


    නිව්ස් වලට කිව්වා මතක විදියට මේ මාසේ 22 ඉදන් පුලුවන් කිව්වේ. .
    රු 5000ක් ගන්නවා කිව්වා ඔප්පුවකට. .