commercial bank help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කමර්ශල් බැන්ක් එකෙ වැඩ කරන කවුරුහරි ඉන්නවද?
    මට ඇඩ්‍රස් එකක් හොයාගන්න ඕනා එකවුන්ට් නම්බර් එකෙන්.

    මට ලී ලෝඩ් එකක් එවන්නම් කියල 50ක් (15/03) ඇඩ්වාන්ස් ගත්තා එකෙක්. ඌ දැන් සල්ලි දෙන්නේ නැතුව ඉන්නවා. පොලිසියෙන් පැමිනිල්ල ලියන්න ඇඩ්‍රස් එක ඉල්ලනවා.

    කාටහරි පුලුවන්ද ඇඩ්‍රස් එක හොයලා දෙන්න?

    AASM Amarasinghe
    8212005461
    Commercial Bank
    Kurunegala
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    පොල්සියට බැරිද බැංකුවෙන් ඉල්ලා ගන්න ?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පොල්සියට බැරිද බැංකුවෙන් ඉල්ලා ගන්න ?

    මම ඇහුවා ඒක. ඌගේ ෆෝන් නම්බර් දෙකකුත් තියෙනවා.
    බැංකුවෙන් පොලිසිය ඇහුවට ඇඩ්‍රස් එක දෙන්නේ නෑලු. කෝට් ඕඩර් එකක් දාලා ගන්න ඕනලු.

    ඩයලොග් එකේ කාටහරි ඇඩ්‍රස් එක හොයලා දෙන්න පුලුවන්නම් ඒත් හරි
    0762582811
    0763368967
    පොරගේ නම මංජුල අමරසිංහ
    කුරුනෑගල ගොකරැල්ලේ ඉන්නේ

    කුරුනැගල ඉන්න කෙනෙක්ටත් පුලුවන් ඇඩ්‍රස් එක හොයලා දෙන්න.
    මේ තියෙන්නේ ගූගල් මැප් එක.

    https://www.google.com/maps/place/J...8m2!3d7.6041919!4d80.5129898!16s/g/11lv65zcd3
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,323
    113
    Oka policiyen karanna ona wedak. Lawyer kenek allala ahala balanna wade. Mona huththak da api address dannawa nam police passe yanne nane.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    isselama kiyapanko uwa kohomada contact une kiyala...

    ලී විකුනන ගෲප් කීපයක් තියෙනවා ෆ්බී එකේ. ඕකකින් තමයි සෙට් වුනේ.
    මම මුලින්ම කුරුනැගල ගිහින් බැලුවා. වතු 3ක කපලා තිබ්බ ගස් මට පෙන්නුවා. ලී ලෝඩ් එක ආවම සල්ලි එකවුන්ට් එකට ට්‍රන්සර් කරන්න කතාකරගත්තේ. පස්සේ දවසක් (15/03) ලී ටික පටවන්න එකතැනකට ගොඩගහන්න ඕනා කියලා 50ක් ඉල්ලුවා. දවස් 3න් ලී ටික එනවා කියලා කිව්වේ. මම 50ක් ට්‍රන්සර් කලා. දවස් 3කට පස්සේ ඉදන් ෆෝන් එක අන්සර් කලේ නෑ. පස්සේ ගිය සෙනසුරාදා (22/03) පොලිසියට ගියා පැමිනිල්ල දාන්න. එතන SI කෙනෙක් මූගේ නම්බර් එකට කෝල් කරාම ආන්සර් කලා. SI කිව්වා පැමිනිල්ල ලියන්න ඇවිත් තියෙන්නෙ කතාකරලා විසදගන්නවනම් කියන්න කියලා. පස්සේ මූ මට කිව්වා 50 බදාදට (26/03) දාන්නම් කියලා. මූ ඊයේ සල්ලි දැම්මේ නෑ ඊයේ කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ. අද උදේ ඉදන්ම ගත්තා ඒත් ආන්සර් කලේ නෑ. අද පොලිසියෙදි SI මුගේ නම්බර් දෙකටම ගත්තා ඒත් ආන්සර් කලේ නෑ.

    ඇඩ්‍රස් එක නැතුව ගොකරැල්ලේ පොලිසියට කියන්න විදියක් නෑලු. කිව්වත් ඇඩ්‍රස් එක හොයාගන්න බැරිවුනා කියලා කියලා එවනවලු.
    මැප් එක තිබට මැප් එක යවන්න විදියක් නෑලු.

    මම හොයලා බැලුවා මූගේ විස්තර. මොරටුවේ කෙනෙක්ට මාස 6ක ඉදන් ලී එවලා අන්තිමට ලක්ශ තුනයි ගානක් අරන්. දැන් ඌගේ ලී ටිකත් දෙන්නේ නෑලු. එයත් සෙනසුරාදා වෙනකන් විතරයි බලන්නේ කිව්වා.
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,767
    113
    හඳට කිට්ටුව

    oekane ban wade...

    sulu laabayak balanna gihin dan 50kata thattu wenna yanne wage...

    anika ai ban, social media ad wiswasa karala weda karanne..

    owage thani horu inne
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    oekane ban wade...

    sulu laabayak balanna gihin dan 50kata thattu wenna yanne wage...

    anika ai ban, social media ad wiswasa karala weda karanne..

    owage thani horu inne

    ඔය බිස්නස් සාමන්‍යයෙන් ඔහොම තමයි වෙන්නේ. වත්තට ගිහින් ලී බලනවා හරියනවනම් ගෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් ඔයවගේ ගානක් ඇඩ්වාන්ස් එකක් විදියට ගන්නවා. හයර් එක ලක්ශයක් වගේ වෙනවා. ලෝඩ් එකක පොඩි එකක ලක්ශ 5ක වගේ ලී තියෙනවා ටෙන් වීල් එකක ලක්ශ 10ක වගේ ලී තියෙනවා.

    මූ පල් හොරෙක් බලද්දි. එතනයි අව්ල.
    ටෙන් වීල් ලෝඩ් එකකින් ලේසියෙන්ම මුන්ට ලක්ශ 2ත් 3ත් අතර තියාගන්න පුලුවන්.
    මුන් ඒ ලාබෙත් අරන් මිනිස්සු රවට්ටලත් වංචා කරනවා.
     
    • Sad
    Reactions: Naughtykolla48

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මම ඇහුවා ඒක. ඌගේ ෆෝන් නම්බර් දෙකකුත් තියෙනවා.
    බැංකුවෙන් පොලිසිය ඇහුවට ඇඩ්‍රස් එක දෙන්නේ නෑලු. කෝට් ඕඩර් එකක් දාලා ගන්න ඕනලු.

    ඩයලොග් එකේ කාටහරි ඇඩ්‍රස් එක හොයලා දෙන්න පුලුවන්නම් ඒත් හරි
    0762582811
    0763368967
    පොරගේ නම මංජුල අමරසිංහ
    කුරුනෑගල ගොකරැල්ලේ ඉන්නේ

    කුරුනැගල ඉන්න කෙනෙක්ටත් පුලුවන් ඇඩ්‍රස් එක හොයලා දෙන්න.
    මේ තියෙන්නේ ගූගල් මැප් එක.

    https://www.google.com/maps/place/JG37+M5H+Dilshan/@7.603965,80.5124156,17z/data=!4m9!1m2!2m1!1skoswatta+post+office+gokarella!3m5!1s0x3ae34b0007763e33:0x315105610bc81234!8m2!3d7.6041919!4d80.5129898!16s/g/11lv65zcd3
    ඔයා පොලිස් නිල වෙබ් අඩවියෙන් ඔය පැත්තේ DIG ඔපිස් එකේ E-mail එක හොයලා E-mail එකක් දාන්න.
    ඕක Internet එකෙන් වෙච වංචාවක් නිසා Cyber Crime එකට E-mail කරන්න පුළුවන් වෙයි මට වැඩක් වෙලා මම පැමණිලි කළා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔයා පොලිස් නිල වෙබ් අඩවියෙන් ඔය පැත්තේ DIG ඔපිස් එකේ E-mail එක හොයලා E-mail එකක් දාන්න. පොලිසියේ වැරැද්දක් තියෙනවා කියලා හිතනවා නම්

    පොලිසියේ වරදක් පේන්නත් නෑ. මොරටුමුල්ලෙ පොලිසිය අව්ලක් නෑ. එකමදේ ඇඩ්‍රස් එක ඕන එක තමයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,409
    113
    ෆේස්බුක් එකේ මිනිහාගේ යාලුවෝ නැද්ද? ඔය කියන ෆේස්බුක් ගෘප් එකේම මිනිහ ගැන පොස්ට් එකක් දැම්මොත් මොකෝ?
     
    • Like
    Reactions: c gate

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Open forum aken oya address aka illuwata loweth denne nee;
    anith deya oka anith peththata kerakunoth dunna aka amaruwe..
    hodama dee polisiya haraha ganna aka .anith kenatath pollak tiyalanam eya ekka complain karala court order akakin eyalata lesiyen ganna puluwan derails..

    kohomahari hoyaganin .oya wage eun nikan tiyanna hoda nee ..
     
    • Like
    Reactions: c gate and XibitZ

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    226
    43
    පොලීසියෙන් ඔය නොකිය කියන්නෙ හොරාව අල්ලල ගෙනත් දෙන්න කියල නෙහ්
     
    • Like
    Reactions: XibitZ

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    තව ටික දවසක් සද්ද නැතුව ඉදල වෙන Number එක්කින් call කරපන් business එක්කට වගේ. බලන්ඩ එන්ඩ කිව්වම කුඩ්ඩො දෙතුන් දෙනෙක් යවල අතක් පයක් කඩල දාපන්. ඊට පස්සෙ උබ ඌ admit වෙන hospital එකට ගිහින් බෙල්ලෙන්ම අල්ල ගනින් .

    රට වටේට පොලු හින්ද උබව සැක කරන්නෙත් නෑ තරහකාරයො වැඩි හින්ද. පස්සෙ හෙමීට ඔය group එකේම fake account එක්කින් post එකක් දාපන් මෙන්න මූ අහවල් hospital එකේ ඉන්නව කියල. පොලු තියපු අනිත් උන් ඉතුරු ටික බලාගනියි
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම දැක්කෙ රීලෝඩ් එකක් වගෙ හදිස්සියට. හොරා ගෙන් සල්ලි ලැබේ යැයි ප්‍රාර්තනා කරනවා
     
    • Like
    Reactions: XibitZ