අම්මට තාත්තට පුලුවන් තෑගි ඔප්පුවකින් තමන්ගේ ලමයින්ට ඔප්පු පවරන්න..
සාමාන්‍ය විදියට දෙන්නත් පුළුවන්..
එතකොට මුද්දර ගාස්තු ගෙවන්න ඕන..
4% වගේ ගෙවන්න වෙයි ලෝයර් ෆී එකට අමතරව..
අඩු වටිනකම් දාලා ඔප්පු ලිව්වොත් පස්සෙ කේස් වෙලා දඩ ගෙවන්න වෙන සීන් එකකුත් තියෙනවා..
මාකට් ප්‍රයිස් එක දාන්න
ඇවිල්ල බලපන්කො...
මචන්ලා දෙමාපියන්ගේ ඉඩම් ළමයින්ට ලියල දෙන ක්‍රමවේදය මොකද්ද?
තෑගී ඔප්පුවකින් දෙනවනම් ඉඩමේ වටිනාකමෙන් කීයක්ද රජයට ගෙවන්න ඕන නේද?
අන්තිම කැමතිපත්‍රයකින් දෙනවනම් කොහොමද?
දන්නා කෙනෙක් කියල දෙන්න.හැමෝටම වැදගත්වෙයි
තෑගි ඔප්පුවක් නම් වටිනාකමෙන් 50% තමා බදු ගෙවන්න ඔනේ.
.

තෑගි ඔප්පුවක් නම් වටිනාකමෙන් 50% තමා බදු ගෙවන්න ඔනේ.
පලමු 100000.00 ට 4000 යි වැඩි වෙන හැම ලක්සෙකට 3000.00
තැගී ඔප්පු කියලා වැලිව් එක ගොඩක් අඩුවෙන් දානන් එපා. එහෙප උනොත් පලාත් අදායම් එකෙන් චෙක් කරනවා.
Lawyer fee 1%50% newei yako 4%Lawyer fee 1%
50% newei yako 4%Lawyer fee 1%

මචන් වටිනාකම තීරණය කරන්නේ කව්ද? valuation එකක් අපි කරන්න ඕනද?