ඉඩම් ලියාගන්න help

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    568
    446
    63
    ඉඩම් ලියාගන්න help

    ඇවිල්ල බලපන්කො...

    මචන්ලා දෙමාපියන්ගේ ඉඩම් ළමයින්ට ලියල දෙන ක්‍රමවේදය මොකද්ද?

    තෑගී ඔප්පුවකින් දෙනවනම් ඉඩමේ වටිනාකමෙන් කීයක්ද රජයට ගෙවන්න ඕන නේද?
    අන්තිම කැමතිපත්‍රයකින් දෙනවනම් කොහොමද?

    දන්නා කෙනෙක් කියල දෙන්න.හැමෝටම වැදගත්වෙයි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අම්මට තාත්තට පුලුවන් තෑගි ඔප්පුවකින් තමන්ගේ ලමයින්ට ඔප්පු පවරන්න..
    සාමාන්‍ය විදියට දෙන්නත් පුළුවන්..
    එතකොට මුද්දර ගාස්තු ගෙවන්න ඕන..
    4% වගේ ගෙවන්න වෙයි ලෝයර් ෆී එකට අමතරව..
    අඩු වටිනකම් දාලා ඔප්පු ලිව්වොත් පස්සෙ කේස් වෙලා දඩ ගෙවන්න වෙන සීන් එකකුත් තියෙනවා..
    මාකට් ප්‍රයිස් එක දාන්න
     
    • Like
    Reactions: FlashBoz

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    තෑගි ඔප්පුවක් නම් වටිනාකමෙන් 50% තමා බදු ගෙවන්න ඔනේ.
    පලමු 100000.00 ට 4000 යි වැඩි වෙන හැම ලක්සෙකට 3000.00
    තැගී ඔප්පු කියලා වැලිව් එක ගොඩක් අඩුවෙන් දානන් එපා. එහෙප උනොත් පලාත් අදායම් එකෙන් චෙක් කරනවා
    .
     
    සාමාන්‍ය විදිහට දෙනවා කියන්නේ මොකද්ද බන්?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඇවිල්ල බලපන්කො...

    මචන්ලා දෙමාපියන්ගේ ඉඩම් ළමයින්ට ලියල දෙන ක්‍රමවේදය මොකද්ද?

    තෑගී ඔප්පුවකින් දෙනවනම් ඉඩමේ වටිනාකමෙන් කීයක්ද රජයට ගෙවන්න ඕන නේද?
    අන්තිම කැමතිපත්‍රයකින් දෙනවනම් කොහොමද?

    දන්නා කෙනෙක් කියල දෙන්න.හැමෝටම වැදගත්වෙයි

    paw bn...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    තෑගි ඔප්පුවක් නම් වටිනාකමෙන් 50% තමා බදු ගෙවන්න ඔනේ.
    පලමු 100000.00 ට 4000 යි වැඩි වෙන හැම ලක්සෙකට 3000.00
    තැගී ඔප්පු කියලා වැලිව් එක ගොඩක් අඩුවෙන් දානන් එපා. එහෙප උනොත් පලාත් අදායම් එකෙන් චෙක් කරනවා
    .

    50% newei yako 4% :rofl: Lawyer fee 1%
     
    • Like
    Reactions: FlashBoz

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    50% newei yako 4% :rofl: Lawyer fee 1%

    මම කිව්වේ වටිනාකමෙන් 50% වලට තමයි බදු ගාන බලන්න ඔනේ කියලා. ලියපු එකේ අවුලක් තියෙනවා.
    ඒ කියන්නේ
    වටිනාකම 100000.00 නම් 50000.00 ට තමයි 4% බලන්න ඔනේ:)
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචන් වටිනාකම තීරණය කරන්නේ කව්ද? valuation එකක් අපි කරන්න ඕනද?

    පලාත් ආදායම් එකේ තියෙනවා රේට් එකක්.
    ඒකේ ලග ගානකට අපි මුද්දර ගාස්තු ගෙවුුවොත් අවුලක් නැහැ. ගොඩක් අන්ඩ වැලියු කලොත් උන් ෆයිල් එක ගෙනන්නවා. පස්සේ අඩු ගාන ගෙවන්න කියනවා සමහර විට දඩත් ගහනවා