Ape tattawa rawattala thama meka karala thiyanna meyata ithin hamadama kiyanwalu waga karala punchi ganna wiyadam karapu watinakama aragena idama dennam kiyala.. me gollo ithin kalayak balagena hitiya.. aniva naduwak danwa bro.. godak pin wisthara kiwataපුලුවන් බන්. ඔකට හොද ලොයර් කෙනෙක් හම්බ වෙලා නඩුවක් දාන්න.
මානසික ලෙඩක් තියෙනවා නම් ඒ වෙලේ අත්සන් කරන ඒවගේ නිත්යානුකූලතාවයක් නෑ. සාක්ශි අත්සන් කරපු උන් ඉන්නවා නම් උන්ට ලේසී වෙන්නෙ නෑ හොර ලොයර් ඇතුලුව.