ඉඩම් වන්චාවක්

Nature_Beat

Junior member
  • Sep 18, 2021
    53
    65
    18
    මගේ තාත්තා ඉඩමක් උකස් කරල 1992, එයා මනසික ලෙඩකින් පීඩාවින්දා කලයක් එ කලෙ තමා මේ වෑඩෙ වෙලා තියන්නේ... ඉස්සර ගත්ත ළියුම් හෙමත් තියනව Doctors ලගෙන්

    අපෙ පුන්චි මදිහත් වෙලා ඉඩම බෙරගෙන තියනවා. එයා වගා කරලා ඒ ගාන බෙරගෙන දෙන්නම් කියලා .එයාව රවට්ටල වන්චා කරල තියන්නෙ..

    පස්සෙ එයා ඒක දෑන් දෙන්නෙ නෑ.. තත්තා ලෙඩ සනීප උනාට පස්සෙ අපිට එක කිව්වා..ඒ කාලෙ තාත්තගෙ ජොබ් එකත් නෑතිවෙලා තිබ්බෙ. අපිට නීති මර්ගයන් සාදරනයක් බලා පොරොත්තු වෙන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama

    උකස්කර ගිවිසුමේ තත්ත්වය මොකක්ද කියලා හොයලා බැලුවාද?
     
    • Like
    Reactions: TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    Tattata pissu hodawela kiyala danne kohomada
    ඒක වෛද්‍යවරයෙකු මගින් ඇසෙස් එකක් කරගැනිමක් කරන්න පුලුවන්. අනික හැම එකටම පිස්සුව කියලා නොදන්න මිනිස්සු කිව්වට, ඔතන රෝග බරගානක් වර්ග තියනවා.

    e kiyanna bro ?
    උගස්කරලා තියෙන්නේ ලෝයර් කෙනෙක් යටතේ උගස්කරයකින් වෙන්න ඇතිනේ. ඒකේ තත්ත්වය ? කල්පිරිම් හොයාලා බැලුවදෙ? කොපියක් තියනවාද
    ------ Post added on Sep 18, 2021 at 4:37 PM
     
    • Like
    Reactions: TNHM and banda065

    meka likithawa liyala dunnu ekaklu.. loyer kenak nathiwe karala thiyanna.. meyata kalpanawa adu hinda wenna athi
     
    • Like
    Reactions: TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    meka likithawa liyala dunnu ekaklu.. loyer kenak nathiwe karala thiyanna.. meyata kalpanawa adu hinda wenna athi

    එහෙම ඕනා ඕනා ලියවිලි වල ලිව්වට ඉඩම් යන්නැ බ්‍රෝ.
    නියමිත පරිදි රෙජිස්ටාර් එකේ රෙජිස්ටාර් වෙන්න ඕනා. උගසක් කියලා සින්නක්කරයක් ලියාගනෙද කියන්න බැ.

    ඒ නිසා නැන්දට කියන්න එයාගේ අයිතිවාසිකම් පෙන්නන්න ලියකියවිලි දෙන්න කියලා.

    හරියට මේක වෙලා නැ වගේ පේන නිසා හා පියාගේ මානසික තත්ත්වය එක්ක වාසියක් තියනවාමයි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තාත්ත උකස් කරපු තැනින් පුන්චි ඉඩම අරගෙන පුන්චිගෙ නමට ඉඩම ලියාගෙන තියනවද.. ලියාගෙන කියන්නෙ lawyer කෙනෙක් ලග සාක්ශිකාරයො ඉස්සරහ විකුනුම්කරයකින් ඉඩම පවරල තියනවද පුන්චිට.
     
    • Like
    Reactions: TNHM

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එහෙම ඕනා ඕනා ලියවිලි වල ලිව්වට ඉඩම් යන්නැ බ්‍රෝ.
    නියමිත පරිදි රෙජිස්ටාර් එකේ රෙජිස්ටාර් වෙන්න ඕනා. උගසක් කියලා සින්නක්කරයක් ලියාගනෙද කියන්න බැ.

    ඒ නිසා නැන්දට කියන්න එයාගේ අයිතිවාසිකම් පෙන්නන්න ලියකියවිලි දෙන්න කියලා.

    හරියට මේක වෙලා නැ වගේ පේන නිසා හා පියාගේ මානසික තත්ත්වය එක්ක වාසියක් තියනවාමයි

    mehema unoth hodai...
     
    Nature_Beat

    Junior member
  • Sep 18, 2021
    53
    65
    18
    එහෙම ඕනා ඕනා ලියවිලි වල ලිව්වට ඉඩම් යන්නැ බ්‍රෝ.
    නියමිත පරිදි රෙජිස්ටාර් එකේ රෙජිස්ටාර් වෙන්න ඕනා. උගසක් කියලා සින්නක්කරයක් ලියාගනෙද කියන්න බැ.

    ඒ නිසා නැන්දට කියන්න එයාගේ අයිතිවාසිකම් පෙන්නන්න ලියකියවිලි දෙන්න කියලා.

    හරියට මේක වෙලා නැ වගේ පේන නිසා හා පියාගේ මානසික තත්ත්වය එක්ක වාසියක් තියනවාමයි
    oyage adahas welata hugak pin sidda wenwa bro... mama aniva mekata katayuthu karanwa

    තාත්ත උකස් කරපු තැනින් පුන්චි ඉඩම අරගෙන පුන්චිගෙ නමට ඉඩම ලියාගෙන තියනවද.. ලියාගෙන කියන්නෙ lawyer කෙනෙක් ලග සාක්ශිකාරයො ඉස්සරහ විකුනුම්කරයකින් ඉඩම පවරල තියනවද පුන්චිට.

    ------ Post added on Sep 18, 2021 at 5:33 PM

    Last edited:
    • Like
    Reactions: TNHM

    Nature_Beat

    Junior member
  • Sep 18, 2021
    53
    65
    18
    තාත්ත උකස් කරපු තැනින් පුන්චි ඉඩම අරගෙන පුන්චිගෙ නමට ඉඩම ලියාගෙන තියනවද.. ලියාගෙන කියන්නෙ lawyer කෙනෙක් ලග සාක්ශිකාරයො ඉස්සරහ විකුනුම්කරයකින් ඉඩම පවරල තියනවද පුන්චිට.
    ow ehama thama wikunumkarayakin paweagena thiyanna bro
     
    • Like
    Reactions: TNHM

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    oya vage idam seen ekata ape nayo vagayak 25years nadu katha kala. giya awurudde thmai final eka tibbe. idama vatinakamata 10koti dunna anthimata.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුලුවන් බන්. ඔකට හොද ලොයර් කෙනෙක් හම්බ වෙලා නඩුවක් දාන්න.

    මානසික ලෙඩක් තියෙනවා නම් ඒ වෙලේ අත්සන් කරන ඒවගේ නිත්‍යානුකූලතාවයක් නෑ. සාක්ශි අත්සන් කරපු උන් ඉන්නවා නම් උන්ට ලේසී වෙන්නෙ නෑ හොර ලොයර් ඇතුලුව.
     
    • Like
    Reactions: kinkon