ඉඩම් සම්බන්ධ lawyer

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    688
    534
    93
    හොඳ lawyer කෙනෙක් කියන්න මිත්‍රවරුනි. land related issue එකක්. අවිස්සාවේල්ල කොලබ අවට
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,906
    2,166
    113
    Birmingham
    උබ මැරෙනකන් උසාවි.
    Laywer ට පොඩි වාහනයක් ගන්න පුළුවන් උබ මැරෙද්දි :sorry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    හෝමාගම විල්ෆඩ් එක graund එක ඉස්සරහ උඩ තට්ටුවේ ඉන්නවා කෙනෙක් හොඳය් .නම අගට ජයතිලක කියලා එනවා හරියට මතක නැහැ