හෝමාගම තමයි බිම්සවිය පටන් ගත්තේ. නැහැ කියලා තියෙන්නේ බොරු. හොයලා බලන්න මම 100% දන්නවා. කොටින්ම දැන් හෝමාගමට ඔප්පු ලියන්න ඔනේත් නැහැ. Hari... bim sawiyata මුල් ඉඩම මැනලා. එත් තවම ඔප්පුව අනුමත වෙලා ඇවිල්ලා නැහැ. එටකොට මොකො කරන්නෙ සහෝ